Toyota Land Cruiser Sahara

lochana.asitha

Junior member
  • Jan 28, 2012
    256
    11
    18
    Home
    මචන්ලා මට කියනවද Toyota Land Cruiser Sahara කියන මොඩෙල් එකයි Toyota Land Cruiser නොරමල් එක අතර තියන වෙනස?:oo:
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Sahara modal eka ave 80 series eke... dual fuel tank, fulltime 4WD, rear DIFFLock, 2 spare wheels wage amatara options ava.. habai dan ena godak evaye ova tiyenava...

    Wikipedia eke search karapan machan Landcruiser modal okkoma gana vistara tiyanava...
     
    lochana.asitha

    Junior member
  • Jan 28, 2012
    256
    11
    18
    Home
    Podi Silva - පොඩි සිල්වා;18004979 said:
    ඇයි උබ ගන්නද
    දන්නෙ නෑ බන්

    නැ නැ මචන් මං automobile filed එක ඉන්නේ..... මගෙන් පොරක් ඇහුවා මොකද්ද වෙනස කියල.
    :rolleyes::rolleyes:
    Sahara modal eka ave 80 series eke... dual fuel tank, fulltime 4WD, rear DIFFLock, 2 spare wheels wage amatara options ava.. habai dan ena godak evaye ova tiyenava...

    Wikipedia eke search karapan machan Landcruiser modal okkoma gana vistara tiyanava...

    තැනක්‌ කු TDI110:D:D.Wiki සේර්ච් කරා හොද විස්තරයක් හොයා ගන්න බැරි උනානේ.:confused:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,030
    113
    Gotland
    සහරා එක ස්පෙෂලි සහරා කාන්තාරයට හදාපු එක. වතුර ටන්කියකුත් තියේ