Toyota lanka Vehicle Checkup

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    වාහනේ කන්ඩිෂන් එක ගැන විස්තරයක් ගන්න පුළුවන්..
    හැප්පිලාද වගේ විස්තර..
    අනික කලින් ඔය වාහනේ ටොයටා ඇවිල්ලා තියෙ නම් මීටර් කරකවලද කියලා ඒ රෙකෝඩ් වලින් බලන්න පුළුවන්..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ

    affa. e kiyanne kalin inspection ekakata genalla thiyanawanam puluwanda? Scanner eka gahuwama meter karakawala kiyala ahu wenne nadda? scanner eken karakawapu date eka ehema hoyaganna baida
     
    ස්කෑනර් එක ගැහුවම ඔය ඩීටේල් නම් එන්නේ නැහැ..
    එරර්ස් තමයි පෙන්නන්නේ..
    කොහොමත් මීටර් කරකවකද කියලා බලාගන්න ඕන නම් උගෙන් දුම් සහතික ටික ඉල්ල ගනින්..
    ඒවයි තියෙනවා අවුරුද්දෙන් අවුරුද්ද දුම් පරීක්ෂනේ කරන කොට තිබ්බ මයිලේජ්..
    ඒකෙන් උඹට හිතාගන්න පුළුවන්..
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    මේක තමයි හොර කරන්න බැරිම ක්‍රමේ. මොන උත්ටක් වාහනේට ගැහුවත් මෙතනින් අහු වෙනවා. :yes::yes:
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo

    ස්කෑනර් එක ගැහුවම ඔය ඩීටේල් නම් එන්නේ නැහැ..
    එරර්ස් තමයි පෙන්නන්නේ..
    කොහොමත් මීටර් කරකවකද කියලා බලාගන්න ඕන නම් උගෙන් දුම් සහතික ටික ඉල්ල ගනින්..
    ඒවයි තියෙනවා අවුරුද්දෙන් අවුරුද්ද දුම් පරීක්ෂනේ කරන කොට තිබ්බ මයිලේජ්..
    ඒකෙන් උඹට හිතාගන්න පුළුවන්..

    NO EMISSION TEST REQUIRED FOR HYBRIDS
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    hybrid nisa emission test report walin milage hoyanda be nh...toyota eke godak basic dewl wafipura blnwa (ex:vipers headlights ) checklist ekal tynne unge...waththala eke rhma lgata ynda denne ne nh lagata ynda dena toyota workshop ekkt palyn mcn..issarawela blpn lagadi system reset krla tynwd kyl ehnm usable battery life cycles gana cell volatge ehema tikak wadipura lu pennane...ehma nttm usable battey cycles gana cell voltage un kiyai thaw ewa blnd....wahane check krna dial ekt kiyla instrument cluster eke seal nui fittings nui blpn etakota un dannwa milage alter krlada kyla..nttm chip eka crack krla nattm eth hoyanda puluwan....car checks mita wada hoda wei smtymes...H
     
    ruka max

    Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    ප්‍රශ්නේ වෙන්නේ හයිබ්‍රිඩ් වාහන වලට දුම් පරීක්ෂාවක් අවශ්‍ය වෙන්නේ නැති එක.:) පුළුවන් නම් මුල ඉඳන් service records ගන්න බලන්න. හොඳම දේ ටොයෝටා දාල බලන එක.:yes: ටිකක් අලුත් වාහනයක් නම් හයිබ්‍රිඩ් බැටරිය සහ එන්ජිම චෙක් කරලා බලන්න මුලින්ම. චෙක් කරන වෙලාවට ළඟ ඉඳල අහපන් විස්තර. body & undercarriage චෙක් කරපන්, චෙක් කරන එකාගෙන් අහල කොහොමත් 10ක් වත් යයි ඔක්කොම කරනවා නම්.:eek:

    9M4lZSh.jpg

    මේ මම කරපු එකේ රිපෝර්ට් එක. මම body & undercarriage කරේ නෑ.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ethakota machan scanner gahuwama monawada enne thawa

    අවාසනාවකට මට ඒකට උත්තර දෙන්න බෑ. නමුත් මම අහලා තියෙනවා මයිලේජ් වෙනස් කරලා නම් අහු වෙනවා කියලා. තව OBD interface එක ඩැමේජ් කරලා නම් හරි වැඩ කරන්නේ නැත්නම් ඒ කියන්නේත් ජිල් මාට් එකක් දාලා කියලා.

    වැඩි විස්තර අහන්න මෙයාලාගෙන්.

    Facebook: මෝටර් කාර්මික දැනුම car industrial knowledge group එකෙන්.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    වාහනේ කන්ඩිෂන් එක ගැන විස්තරයක් ගන්න පුළුවන්..
    හැප්පිලාද වගේ විස්තර..
    අනික කලින් ඔය වාහනේ ටොයටා ඇවිල්ලා තියෙ නම් මීටර් කරකවලද කියලා ඒ රෙකෝඩ් වලින් බලන්න පුළුවන්..

    ස්කෑනර් එක ගැහුවම ඔය ඩීටේල් නම් එන්නේ නැහැ..
    එරර්ස් තමයි පෙන්නන්නේ..
    කොහොමත් මීටර් කරකවකද කියලා බලාගන්න ඕන නම් උගෙන් දුම් සහතික ටික ඉල්ල ගනින්..
    ඒවයි තියෙනවා අවුරුද්දෙන් අවුරුද්ද දුම් පරීක්ෂනේ කරන කොට තිබ්බ මයිලේජ්..
    ඒකෙන් උඹට හිතාගන්න පුළුවන්..

    මේක තමයි හොර කරන්න බැරිම ක්‍රමේ. මොන උත්ටක් වාහනේට ගැහුවත් මෙතනින් අහු වෙනවා. :yes::yes:

    hybrid walata echo test na

    ම්ප්

    ethakota machan scanner gahuwama monawada enne thawa

    NO EMISSION TEST REQUIRED FOR HYBRIDS

    hybrid nisa emission test report walin milage hoyanda be nh...toyota eke godak basic dewl wafipura blnwa (ex:vipers headlights ) checklist ekal tynne unge...waththala eke rhma lgata ynda denne ne nh lagata ynda dena toyota workshop ekkt palyn mcn..issarawela blpn lagadi system reset krla tynwd kyl ehnm usable battery life cycles gana cell volatge ehema tikak wadipura lu pennane...ehma nttm usable battey cycles gana cell voltage un kiyai thaw ewa blnd....wahane check krna dial ekt kiyla instrument cluster eke seal nui fittings nui blpn etakota un dannwa milage alter krlada kyla..nttm chip eka crack krla nattm eth hoyanda puluwan....car checks mita wada hoda wei smtymes...H

    ප්‍රශ්නේ වෙන්නේ හයිබ්‍රිඩ් වාහන වලට දුම් පරීක්ෂාවක් අවශ්‍ය වෙන්නේ නැති එක.:) පුළුවන් නම් මුල ඉඳන් service records ගන්න බලන්න. හොඳම දේ ටොයෝටා දාල බලන එක.:yes: ටිකක් අලුත් වාහනයක් නම් හයිබ්‍රිඩ් බැටරිය සහ එන්ජිම චෙක් කරලා බලන්න මුලින්ම. චෙක් කරන වෙලාවට ළඟ ඉඳල අහපන් විස්තර. body & undercarriage චෙක් කරපන්, චෙක් කරන එකාගෙන් අහල කොහොමත් 10ක් වත් යයි ඔක්කොම කරනවා නම්.:eek:

    9M4lZSh.jpg

    මේ මම කරපු එකේ රිපෝර්ට් එක. මම body & undercarriage කරේ නෑ.

    අවාසනාවකට මට ඒකට උත්තර දෙන්න බෑ. නමුත් මම අහලා තියෙනවා මයිලේජ් වෙනස් කරලා නම් අහු වෙනවා කියලා. තව OBD interface එක ඩැමේජ් කරලා නම් හරි වැඩ කරන්නේ නැත්නම් ඒ කියන්නේත් ජිල් මාට් එකක් දාලා කියලා.

    වැඩි විස්තර අහන්න මෙයාලාගෙන්.

    Facebook: මෝටර් කාර්මික දැනුම car industrial knowledge group එකෙන්.
    thanks machn :yes: