Toyota lanka Vehicle Checkup

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    hybrid echo test na. service record eka baluwa nam hari.
    Negombo toyota lanka ekata giya kauru hari innwada service ekakata?

    මම ගියා මාර්තු වල..
    කියන්න තරම් නම් වරදක් නැහැ..
    කලින් එපොයින්ට්මන්ට් දාන්නේ නැතුව ගියේ..
    ඒත් වැඩේ කරලා දුන්නා..
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර

    ස්කෑනර් එක ගැහුවම ඔය ඩීටේල් නම් එන්නේ නැහැ..
    එරර්ස් තමයි පෙන්නන්නේ..
    කොහොමත් මීටර් කරකවකද කියලා බලාගන්න ඕන නම් උගෙන් දුම් සහතික ටික ඉල්ල ගනින්..
    ඒවයි තියෙනවා අවුරුද්දෙන් අවුරුද්ද දුම් පරීක්ෂනේ කරන කොට තිබ්බ මයිලේජ්..
    ඒකෙන් උඹට හිතාගන්න පුළුවන්..


    Hybrid වලට දුම් සහතික ගන්නේ නැහැ නේ මචන්