Toyota lite ace help

KaneBETA

Active member
  • Oct 6, 2014
    169
    92
    28
    මිත්‍රවරුනි , අපේ ගෙදර තියනවා 51 ශ්‍රී toyota lite ace, ෆ්ලැට් roof එකක්. අවුරුදු 30ක් වගේ කාලයක් අපේ ගෙදරමයි තිබුනේ. තාමත් හොද ඉන්ධන කාර්යක්ෂමතාවක් වගේම හොඳ ඉඩක් එහෙමත් තියනවා. එක පාරක් එන්ජිම අලුතින් තිබ්බා. මගේ අදහස මේකේ තියෙන repairs ටිකක් කරලා ඊට පස්සේ modify කරලා ගන්න . මට දැනගන්න ඕනි ,
    1. මේ පරණ වාහන වල dashboard හොයාගන්න තැන් තියනවද ? එහෙම නැත්තන් තියෙන එක හදාගන්න පුළුවන් වෙයිද ?
    2.පිටිපස්සේ දොර අලුතින් දාන්න ඕනි, ඒවා හොයාගන්න තියේද ?
    3. මේකේ පරණ AC system එකම හදලා ගන්න පුළුවන් වේවිද ?

    මේ වැඩ ටික කරගන්න පුළුවන් තැනක් හෝ කෙනෙක් දන්නවනම් කියන්න.

    Thanks !!!:):):):)
     
    djngage

    Well-known member
  • May 24, 2007
    892
    85
    48
    badulla srilanka
    owage badu hoyanna tikak amarui dash bord hadanna thiyanawa ikman eke balapan hadala gannath puluwan nath nam aluthin hoyannath puluwan godak welawata eth hoyanana eka amarui godak welawata dora nam hoyaganna haki wei A/C th hadanna puluwan wei
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ලයිට් ඒස් වලට බඩු තියෙනවා. ෆ්ලැට් රූෆ් එකට පස්සෙ දොරවල් නම් ටිකක් අඩුයි, හෙව්වොත් හොයාගන්න බැරි නෑ. ඒසී එක හදන්න පුළුවන්, හැබැ‍යි කූලර් කන්ඩෙන්සර් දිරලනම් අලුතෙන් දාන්න වෙනවා. ඒසී එක සර්විස් කරල ගෑස් කරල ගන්න නම් 10ක් වත් යන්නෙ නෑ. ඩෑෂ්බෝඩ් එකට මොකෝ වෙලා තියෙන්නෙ? පුපුරලද නැත්නම් වෙන මොකක් හරිද?
     
    KaneBETA

    Active member
  • Oct 6, 2014
    169
    92
    28
    owage badu hoyanna tikak amarui dash bord hadanna thiyanawa ikman eke balapan hadala gannath puluwan nath nam aluthin hoyannath puluwan godak welawata eth hoyanana eka amarui godak welawata dora nam hoyaganna haki wei A/C th hadanna puluwan wei

    thanks mcn. dashboard eka hadaganna puluwannam hodai aluthin hoyanawata wada. mama ikman eke balannam,:)
     
    KaneBETA

    Active member
  • Oct 6, 2014
    169
    92
    28
    ලයිට් ඒස් වලට බඩු තියෙනවා. ෆ්ලැට් රූෆ් එකට පස්සෙ දොරවල් නම් ටිකක් අඩුයි, හෙව්වොත් හොයාගන්න බැරි නෑ. ඒසී එක හදන්න පුළුවන්, හැබැ‍යි කූලර් කන්ඩෙන්සර් දිරලනම් අලුතෙන් දාන්න වෙනවා. ඒසී එක සර්විස් කරල ගෑස් කරල ගන්න නම් 10ක් වත් යන්නෙ නෑ. ඩෑෂ්බෝඩ් එකට මොකෝ වෙලා තියෙන්නෙ? පුපුරලද නැත්නම් වෙන මොකක් හරිද?
    ඒසී එක නම් අලුතින්ම දාන්න වෙයි. මතක ඇති කාලෙක ඉදන් වැඩ නැහැ.
     
    jim23

    Member
    Apr 3, 2016
    145
    6
    0
    Fb eketh balanna. Van pisso kiyala group ekak thiyei thawa car industrial knowledge, sl car reviews kiyala dekakauth thiye ewayinuth ahanna.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ඒසී එක නම් අලුතින්ම දාන්න වෙයි. මතක ඇති කාලෙක ඉදන් වැඩ නැහැ.

    Compressor ehema service karala gattama hariyai. anik ewath leak nathnam re-use karanna puluwan. filter ekai expansion valve ekai witharak dala. cooler condenser danna unoth nam 30+ yanawa.
     
    KaneBETA

    Active member
  • Oct 6, 2014
    169
    92
    28
    Compressor ehema service karala gattama hariyai. anik ewath leak nathnam re-use karanna puluwan. filter ekai expansion valve ekai witharak dala. cooler condenser danna unoth nam 30+ yanawa.

    Thanks bro. Niwadu welawaka mehe electric bass kenekta pennella ahala balannam.