Toyota marino car එකක් ඕනේ

gihan_online

Member
Apr 17, 2010
180
4
0
negegoda
machanla,
කා ලග හරි තියනවද Toyota marino car එකක් ගන්න.තියනවා නම් ගණන් කොහොමද ?
 
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මරිනෝ මාත් අසම කාර් එකක්..දන්නා කා ලගවත් නම් නෑ මචෝ,.නෙට් එකේ බලපන්..මම දැක්කා ඔටෝලංකා එකේ රියසේවනේ එහෙම දාල තියෙනවා බඩු ..
     
    gihan_online

    Member
    Apr 17, 2010
    180
    4
    0
    negegoda
    ජන්තු අයියා;14663623 said:
    මරිනෝ මාත් අසම කාර් එකක්..දන්නා කා ලගවත් නම් නෑ මචෝ,.නෙට් එකේ බලපන්..මම දැක්කා ඔටෝලංකා එකේ රියසේවනේ එහෙම දාල තියෙනවා බඩු ..

    :yes::yes::yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    marino ekei ceres එකෙයි තියන වෙනස්කම් මොනවද ? මට නම් car දෙකම එක වගේ...

    Toyota Sprinter Marino

    Toyota Corolla Ceres

    ඔය Sprinter,Corolla වර්ග වලින් තමයි වෙනස මම හිතන්නේ..කාර් දෙකම එකයි මම දන්නා හැටියට..
     
    gihan_online

    Member
    Apr 17, 2010
    180
    4
    0
    negegoda
    ජන්තු අයියා;14664652 said:

    Toyota Sprinter Marino

    Toyota Corolla Ceres

    ඔය Sprinter,Corolla වර්ග වලින් තමයි වෙනස මම හිතන්නේ..කාර් දෙකම එකයි මම දන්නා හැටියට..

    hmm