gaddi hondata balala ganna justlow ewa thiaynawa ewa hoyala balala ganna convert kara kiyala ehema aulak na hariyata convert karalanam.
Kyron..... ammooo hoda experience akak tinawa...gannanan epa hodada...rexton nam tikak shape ...mama dekama use karala tinawa...

Kyron akak pedda kalayak....mulin power window aul giya...ita passe power steering oil leak una...oil can akak 2hours yanakota iwarai..but steering aka hodata direct wenawa power wagema aulak denuna nee...ilagata gear aka aka welawata shit wenna gatta...ekanam mara ugulak wage...down shift wenawa gear up wenna welawa yanawa..mata hambawechcha wahanayak...lankawedi nemei...ita kalin rexton akak dila tibba ekanam aulak une nee ...Rexton eke auto (tiptronic) transmission eka awul yanawa![]()
__Toyota "Noah" (TownAce R40/50 Series) ගැන දැනගනිමු.__
Toyota සමාගම, එයාලගෙ 1996ට කලින් තිබුණ TownAce/LiteAce R20/30 series එක සම්පූර්ණයෙන්ම redesign කරල 1996-2007 අතර කාලයේ නිෂ්පාදනය කරපු වාහනයක් තමයි මේ TownAce/LiteAce R40/50 කියන්නෙ. මේ series එකේ විවිධ වාහන අතර සරල සංසන්දනයක් කිර්‍රම සහ ලංකාවට ආපු වාහන අතරින් අපේ අයට ගොඩක් වැදගත් කියල හිතුන වාහන අතර සංසන්දනයක් කිරීම තමයි මේ ලිපියෙ මූලික අරමුණ.
මේ series එකේ වාහන ප්‍රධාන grades 3කින් ආවා.
DX - For cargo purposes
GL - Dual Purpose
Noah - Passenger
මේවයෙන් Noah Passenger version එක 1996 සිට 2001 දක්වා CR/SR 40/50 chassis codes එක්ක ආවෙ. DX සහ GL versions 1996 සිට 2007 දක්වා CR/KR 41/42/51/52 chassis codes එක්කයි ආවෙ. මේ chassis codes වලින් කියවෙන වැදගත් කරුණු කීපයක් තියෙනවා, ඒ ටික හරියට දැනගත්තම වාහනේ ගැන ලේසියෙන්ම අදහසක් ගන්න පුලුවන්.
1)පළමු අකුර(C/S/K) - වාහනයේ යොදාගෙන තියෙන engine series එක
2)දෙවන අකුර(R) - වාහන Series එක(TownAce/LiteAce R series)
3)පළමු ඉලක්කම(4 or 5) - Drive Layout එක (4 - Rear wheel drive සහ 5 - Full time four wheel drive[or All Wheel Drive] ලෙස)
4)දෙවන ඉලක්කම(1 or 2) - (Except in Noah)
1996-2007 අතර, 41(1)/51(1) මුල් කාලීනව නිෂ්පාදිත සහ 42(2)/52(2)පසු කාලීනව නිෂ්පාදිත ලෙස
මේ විදියට මේ series එකේ ආපු වාහන ඔක්කොම මෙහෙම summarise කරන්න පුලුවන්.
SR40 - 3S-FE engine(1996-2001) - Rear Wheel Drive
SR50 - 3S-FE engine(1996-2001) - Full Time Four Wheel Drive
CR40 - 3C-T engine(1996-2001) - Rear Wheel Drive
CR50 - 3C-T engine(1996-2001) - Full Time Four Wheel Drive
KR41 - 5K engine (1996-2002) - Rear Wheel Drive
KR42 - 7K/7K-E engine (2002-2007) - Rear Wheel Drive
CR41 - 2C engine (1996-1999) - Rear Wheel Drive
CR42 - 3C-E engine (1999-2004) - Rear Wheel Drive
(51 & 52 share the same engines respectively with full time four wheel drive)
LiteAce සහ TownAce අතර මූලිකම වෙනස්කම තමයි, LiteAce - (Light Duty) සැහැල්ලු පාවිච්චියටත්, TownAce - (Town-Urban usage)නාගරික ප්‍රදේශ වල පාවිච්චියටත් design කරල තියෙන එක.
Noah සහ DX/GL versions අතර මූලිකම වෙනස, Noah එක passenger transpotation වලට ගැලපෙන විදියට suspension system එක සහ luxury interior එකක් එක්ක ආවෙ, තවත් ඒවට අදාල ගොඩක් options එක්ක. DX/GL grades වල එහෙම නැහැ.
ලංකාවට ආපු මේ series එකේ වාහන වල ගොඩක් අය දැනගන්න උනන්දු වෙන දේවල් ටිකක් ඊළඟට බලමු සරල සංසන්දනයක් එක්ක.(ගොඩක් අය දැනගන්න කැමති දෙයක් තමයි CR/KR 41/42 කියන්නෙ මොනවද, ඒවයෙ වෙනස්කම් මොනවද, අඳුරගන්නෙ කොහොමද, වැඩිය හොඳ මොනවද වගේ දේවල්)
මුලින්ම විස්තර කරපු විදියට Townace R40/50 sieris එකේ ආපු diesel(original) models දෙකක් තමයි CR41 & CR42 කියන්නෙ. CR51/CR52 කියන්නෙ මේවයෙම 4 wheel drive ආපු models. KR41/KR42 කියන්නෙ originally petrol engines(5K in KR41 & 7K-E in KR42) ආපු models.
CR41/CR42 වෙනස්කම් ගත්තොත්, CR41 එක 2C diesel engine එකක්(1974cc) ආවෙ(with both manual & automatic transmissions), 2C engine එකේ normal diesel pump එකක් තියෙන්නෙ. CR42 එකේ 3C-E engine(2184cc) එක ආවෙ(both manual & auto trans.) මේක electronically controlled diesel pump එකක් තියෙන EFI diesel engine එකක්.powertrains වල වෙනස් කම් වලට අමතරව dashboard එකේ සහ front grilles/bumpers වල වෙනස් කම් තියෙනවා. (මේකෙ attach කරපු රූප වල 41/42 වල මේ වෙනස් කම් වලට අමතරව TownAce/LiteAce/Noah අතර වෙනස්කම් ටිකකුත් බලාගන්න පුලුවන්.)
CR41/CR42 දෙකේම ABS/ AirBags වගේ options ආව, නමුත් වහනේ grade එක(DX/GL etc.) අනුව එව වෙනස් වෙනව. DX එක basic grade එක නිසා ඒකෙ අර options මොනවත් නැහැ. CR/KR 41,42,51,52 කියන මේ වාහන කිසිම එකක් original Japanese passenger versions(Noah) නෙවෙයි. Original Noah version ආවෙ SR/CR 40/50 chassis codes එක්ක කියල මුලින් කිව්වනේ. Original Noah වාහන ලංකාවට ආවෙ බොහොම ටිකයි. Noah කියල තියෙන අනිත් බහුතරයක් වාහන Noah conversion කරපු ඒවා.
Originally petrol engines ආපු KR series එකේ වාහන ගොඩක් diesel converted ඒව තියෙනව. ඒ කියන්නෙ KR41/KR42 diesel වාහන තියෙනව, ඒව original diesel vehicles නෙවෙයි.මෙහෙම කරපු වාහන වල 2C diesel/ 3C-E diesel engines වලට අමතරව 3C-T(Turbo diesel engine) එක හයිකරපු වාහනත් තියෙනවා.
KR/CR41/KR/CR42 වාහන වල හොඳ නරක ඉතින් තමන්ගෙ අවශ්‍යතාවය අනුව සාපේක්ෂව හිතාගන්න ඕන. සරලවම ගත්තොත් ඉතින් 42 එක 41 එකට වඩා සාපේක්ෂව අලුත් වාහනයක්, සහ ඊට වඩා මිලෙන් වැඩි වාහනයක්.
PS:- මේ group එකේම CR 41/42 ගැන විස්තරයක් අහල දාල තිබුන post එකකට මම comment එකක් දාල තිබුණ. Group Adminතුමා මගෙන් ඉල්ලීමක් කරා ඒ comment එක ටිකක් වැඩිදියුණු කරල post එකක් විදියට group එකේ දාන්න කියල. ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි කියල හිතුණ නිසා post එකක් විදියට දැම්මා.
bulza said:Mchn noah convert hdai d ? Ewa gaddi monwad blnna oni. Regsrr krl tynne horatad? 2nd market tynwada ? Auto d manual d market mchn. Ane pddak kypnko. Nati nm orginl 42 d hoda ? Mn auto baluwe gnna kyl. Thanks mchn
අවුරුදු බර ගාණක් දුවපු මොන වාහනේත් ලොකු හොඳක් නෑ...පුළුවන් නම් ගොඩක් අඩුවට පට්ට ගහපු එකක් හොයාගෙන, එන්ජිමක් ,ගියර් බොක්ස් එකක් අළුතෙන් දාගෙන දුවන එක හොඳයි. කාර්බුරේටර් ප්‍රශ්න එහෙම සුළභයි ඔය වාහන සෙට් එකේ...
තවත් ඉඟියක්- පාර අයිනේ ගෙයක් තියෙනවා නම් , මෙඩිකල් සෙන්ටර් එකක් දාලා, අළුත් ඇම්බියුලන්ස් එකක් ගණින් ,ටැක්ස් නෑ....ටිකක් නෝන්ඩි වගේ වුණාට ගමන්ක යන්න අවුලක් නෑ.කොහොමත් අන්තිමට ඕවගේ යනවනේ.....



Gattada vahane...
ne ban thawa 2 kin lankawata yanawa
wahane gana hodata hoyala tiyenne.
business ekatath ekka oka gannamai inne
https://www.facebook.com/Nissan-NV200-club-SL-380832069087108/
මචන්ලා මෙ දවස් වල වාහනයක් හොයනවා බන්.
මෙ ආණ්ඩුවෙන් අලුත් එකක් ගන්න වෙන්නෙ නෑ ලොවෙත්..![]()
ලක්ශ 30-40ත් අතර් වාහනයක් තම බලන්නෙ බන්..
කාර් එකක් මදි.. ඉතින් පොඩි වැන් කට්ටක් තමා බැලුවෙ..![]()
ඒ ගානට යන වෙන වාහන මොනද බන්..
දැනට නොහා එකක් බලන්වා බන්..![]()
පට්ට ගනම් කියනවා.. මට වාහන ගැන ලොකු දැනුමක් නෑ..![]()
ම්චන්ලා CR 42.. එකක් ලක්ශ 40 පන්නලා කියනවා..
KR 42 කන්වටඩ් එකක් වත් ගන්නම් කියලා බැලුවේ..
ඒවා නම් 35 කට විතර හොයා ගන්න පුලුවන්..
ඒවා හොදයිද මචන් ලා..ඒවා ගද්දි මොනාද බලන්න ඔනි..
ගොඩ්ක් ජල්තර් තියනවා කියල කියනව කට්ටිය නොහා වල..
2nd hand දෙන්න පුලුවන්ද.. සදාකල් ඔබ මගෙ වේයිද කියල බයයි..
https://riyasewana.com/buy/toyota-kr42-3c-sale-matugama-1057221
මෙකට පොඩ්ඩක් හිත ගියා.. මේක මෙ ගානට පාඩුද මචන්ලා..
පොඩ්ඩ්ක හෙල්ප් එකක් දීපල්ල..
මෙකෙ ඉන්නවා නී වාහන කාපු එවුන්..
Bump හරි දාපන්..