Ade thanks a lot2017 Toyota passo වල Grades 6 ක් එනවා. එකම grade එකේ උනත් manufacture options ගන්න පුලුවන් නිසා ලංකාවේ රීකන්ඩිශන් ගෙන්නන එකම grade එකෙ වාහන වලත් පොඩි පොඩි වෙනස් කම් තියෙන්න පුලුවන්. (මම ගත්තු 2014 passo G grade එකේ HID auto leveling headlights, Front fog lamps, reverse camera, Toyota Navigation audio setup ටික manufacture options)
මෙතන මම දාලා තියෙන්නේ ඔය option ගැන විස්තර තියන document. Original Japanese document එකයි translate කරපු එකයි දෙකම තියනවා. අපැහදිලි තැන් තියෙන්න පුලුවන් translate නිසා. passo Japanese domestic නිසා original toyota document එන්නේ Japanese විතරයි.
Passo 2017 equipment comparison (English translated pdf)
https://drive.google.com/file/d/1hReVRJl1IuFsgyYw3oqE8YxAivHVhxIu/view?usp=sharing
Passo 2017 equipment comparison (Japanese original pdf)
https://drive.google.com/file/d/1iNOWcV_UE_prntRv6ZTlF6ZQnJWvJulh/view?usp=sharing
Passo 2017 equipment list (English translated pdf)
https://drive.google.com/file/d/10BaWdlD1chYUUwqGEogWbmFPYmNRPjAY/view?usp=sharing
Passo 2017 equipment list (Japanese original pdf)
https://drive.google.com/file/d/1vNF5ePTItnLrJHmPuVuQP2BAEt1ryWu3/view?usp=sharing
rep+
2018, 2019 walath oya options tikamada enne




, Samaharu boon badge eka galawala Passo badge gahanawa... mata nam ehema awshya nea..
vitz eke aththamta full packed api kattiya naggama. 
