TOYOTA PRADO ගැන දන්න කට්ටියගෙන් උදව්වක්

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    TOYOTA PRADO ගැන දන්න කට්ටියගෙන් උදව්වක්

    මචන්ලා මට ටොයොටා ප්‍රාඩෝ එකක් ( MF YEAR 2013 OR ABOVE )ගන්න ඕනේ වෙලා තියෙනවා , දැන් 5ක් 6ක්ම බැලුවා , TX,TD,TZ එක එක තියෙනවා , මේවායේ වෙනස් කම් මොනවද , 120 , 150 වල වෙනස් කම් මොනවද , PATROL , DIESEL වලින් හොද මොකද්ද ,පොඩි හෙල්ප් එකක් දියන් මචන්ලා ???

    c_h_1.jpg
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    120 කියන්නෙ 2009 ට කලින් ආව මොඩල් එක. 150 series එක තියෙන්නේ 2010 ඉදලා. උඹ දාල තියෙන photo එක 150 series එකෙත් facelift මොඩල් එක. Company spec එකේ තියෙන විදිහට TX, TZ, TD වල පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙන්නේ. මේ PDF එකේ අන්තිම page එකේ ඇති විස්තර ටික.

    http://toyota.lk/wp-content/uploads/2012/02/prado-ctalog97.pdf

    මගේ ගාව prado 150 2010 එකක් තිබුනා. ඒක TX නෙමෙයි. sunroof , leather seat තිබුනේ නෑ. spare wheel එක rear door mounted නෙමෙයි. ඔය ටිකත් වෙනස් වෙනවා ඇති සමහරවිට. මම දැක්ක ගොඩක් TX වල sunroof, leather seats තිබුනා.

    මගේ එක 2.8 petrol. 6 - 8 KMPL වගේ fuel consumption. කිසිම repair එකක් ආවෙ නෑ. ඩීසල් එක ගැන දන්නේ නෑ. අලුතෙන්ම ගන්න එකේ පුලුවන්නම් electric sidestep තියෙන එක ගනින්. ඒක යනකොට auto fold වෙනවා. :love:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113

    welawak thiyenawanam Hummer eka gana review ekak danna