Toyota Prado 2017 New Model

Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    21728011_1443016095793503_824968627190436147_n.jpg


    Toyota සමාගම නවතම Land Cruiser Prado SUV එක 2018 Sep 12 Japan Domestic එකට නිකුත් කලා.

    කලින් මොඩෙල් එකට සපේක්ශව පොඩි පොඩි වෙනස්කම් කීපයක් අලුත් Model එකේ තියෙනවා

    Chassis No - Gasoline TRJ 150 , Diesel GDJ 150


    21739973_1443016049126841_1930785337354904410_n.jpg


    GRADES - TX , TX-L සහ TZ-G (Diesel)

    New Features

    -Toyota Safety Sense System
    -Multi Terrain Select
    -Active Traction Control / Crawl Control
    -Height Control


    You Tube Link

    https://www.youtube.com/watch?v=w12DDC6rims&feature=youtu.be

    Modelista Kit Version

    21740129_1446968752064904_3627160538075324766_n.jpg


    21751297_1446968862064893_7718952047628289527_n.jpg


    21462750_1446968828731563_8699845294276003268_n.jpg
     
    Last edited:

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අඩෝ ඒක නම් ලස්සනයි...උන්ගේ ඩිසයිනර් කාරයා වෙනස් වෙලාද...?

    :love::love: