රත්තරං;20705064 said:UAE wala dubizzle kiyala site ekak thiyenawa balapan. 2008 hummer yanne rupiyal laksha 7k wage ..ehe toyota corolla 2008 eeta wada ganan. Lankawe thama magic. Owa parana weddi salli walawal ban. Kochchara dammath pirenne na. Me thread eke thiyena prado 120 balapan. Thawa awrudu 20k diwwahaki awlak ba
අනිවා ජපනා හපනා. උබ දැක්කද රබුක්වැල්ලගේ පුතා audi A6 එකක්ද කොහෙද නස්තාර් කරල දාල. register කරලත් නෑ. ඒ හින්ද 3rd party වෙන්න ඇති නේ. පපුව හෝස් ගාල ගියා.





Wagon R එකක් ගෙනාවා....


