Toyota Prado J120 (සිංහල) Review by ElaKiri.com

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    රත්තරං;20705064 said:
    UAE wala dubizzle kiyala site ekak thiyenawa balapan. 2008 hummer yanne rupiyal laksha 7k wage ..ehe toyota corolla 2008 eeta wada ganan. Lankawe thama magic. Owa parana weddi salli walawal ban. Kochchara dammath pirenne na. Me thread eke thiyena prado 120 balapan. Thawa awrudu 20k diwwahaki awlak ba

    අනිවා ජපනා හපනා. උබ දැක්කද රබුක්වැල්ලගේ පුතා audi A6 එකක්ද කොහෙද නස්තාර් කරල දාල. register කරලත් නෑ. ඒ හින්ද 3rd party වෙන්න ඇති නේ. පපුව හෝස් ගාල ගියා.:(
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    Ow. Meke capital kiyala deyak lokuwata naane. Umba boss kiyala umbata ona nam machine ekak aran denna puluwan. Eka code karana ekatath 1 mase padiyen ganna puluwan. Enisa umba aduma tharame 1 hondatama bari unath overall godak dewal dana ganna ona. Ehema naththan umba marketing karala client umbe athe inna ona. Naththan umba dannema nathuwa client wena kawru hari ussala. Naththan umba langa wada karana ekama umba dunnata wadaa honda solution ekak client ta dei :lol:

    Apooooo eekane bari :oo:
    Ehema ekak patanganna tharan software subject eka iganaganna api dan naaki wadi :oo:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ
    Korean ewath karannam, kohmath samahara korean ewa japan ewata wadaa quality kiyala dan awrudu gaanaka indan wena rata wala un kiyanwa. Namuth lankawe recondition spare part nathi kama wage dewal nisa owa wala parts ganan. Ekai mehe hit wenne naththe. Anik eka korean hondai kiyana USA walata JDM wahana enne nahane, lankawe thiyenne JDM wahana machan. Wena kohewath nathi tharam godak JDM wahana quality

    aniwa bro. thama lankawenam japan wahana walata boru market ekak hadan thiyenne unta wahana wikunaganna misak wena dekata newei.

    රත්තරං;20705030 said:
    Mala jarawa. Awrudu 3k danenna diwwoth car ekath na koriyawath na. Ubath na. Math na

    hyundai kia කියන්නේ මම ජීවිතේ දැකපු පජාතම වාහන දෙකක්. maruti වල අනික. japanese වහනේකට වඩා ඕකක් උඩින් ඉන්නනං කන්දක්වත් නගින්න වෙනවා :rofl:

    machan meke kiyanne japan wahana narakai kiyala newei. pahugiya avurudu 29ta japan wahana walata wada korean & european wahana sehena improve wela kiyana ekai.

    මාත් intern කලේ hyundai එකේ. කොච්චර උනත් train උන තැන හින්ද ඇදයක් කුදයක් කියන්න හිතෙන්නේ නැ. හැබැයි දන්න උන්ටනං හෙන ගහන්න වගේ කියනවා ඔය මගුල් ගන්න එපා කියල. උබ කියන්න වගේ අබ ලෑල්ලකට රෝද 4ක් ගහගෙන දිව්වත් reliable

    umba koi kaleda Hyundai eke hitiye
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    Ela FB15 ekakuth karamu. Wagon R ekakuth gaththada?
    Layland review ekakuth karamu habai ithin kiyanna wenwa eka design karala thiyenne issara kale wahana wage happunama mulu force ekama happichcha wahanetai layland eka athule inna minissuntai deela layland eka berenna kiyala. Layland eke athule giya unuth marila layland eka happuna wahane inna unuth marila. Habai layland eka ithurui. :D

    :cool::cool: FB15 කරමු එහෙනම් ඈ.... සිල්වල් කලර් එකක්ම කරමු.... :D;):love::love:

    Wagon කියන වචනෙත් එක්ක බැදීමක් තියෙනවද මන්දා :P Wagon R එකක් ගෙනාවා.... :D:P:yes:

    එල එල එහෙනම් ලේලන්ඩ් රිවීව් එකකුත් කරමු ඈ.... :D ඉතින් හොදයිනේ.... ලේලන්ඩ් එක ඉතුරු වෙනවනේ..... :love::P
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Saloon car kepekama reviews issarahata enawa machan

    එල එල thanks :yes::yes:

    Ow. Meke capital kiyala deyak lokuwata naane. Umba boss kiyala umbata ona nam machine ekak aran denna puluwan. Eka code karana ekatath 1 mase padiyen ganna puluwan. Enisa umba aduma tharame 1 hondatama bari unath overall godak dewal dana ganna ona. Ehema naththan umba marketing karala client umbe athe inna ona. Naththan umba dannema nathuwa client wena kawru hari ussala. Naththan umba langa wada karana ekama umba dunnata wadaa honda solution ekak client ta dei :lol:

    හොඳම දේ අර සිලිකන් වැලි tv සිරිස් එකේ වගේ එකේ ඉන්න රිචර්ඩ් වගේ software එකේ ප්‍රදාන core එක උ නැතුව හදන්න බැරි වගේ පොරක් වෙන එක,

    එතකොට අනිත් developerl a හිටියත් එයාල අනික් optimization ටික කරනවා විතරයි,
    ප්‍රදාන පුද්ගලයා තම අතේ වැඩේ තියෙන්නේ,

    හැමතිස්සෙම අදාල වෙන්නේ නැ මේවගේ දේවල් නං,එක කතාවක් නේ,

    නමුත් client දෙන්න පුළුවන් best මා දේ තමන් ගාව විතරයි තියෙන්නේ කියල ඒත්තු ගන්නනන පුළුවන් නම් අපිට ලොකු + එකක්,

    software industry එකේ company වල නං සැහෙන තරගයක් තියෙන්නේ,
    වැඩේ හොදටම අල්ලාගෙන ෆීඑල්ඩ් එකට බහින එක තම හොඳ,
    ඊට කලින් ඒවගේ එහෙක වැඩ කරලා experience ගන්න එකත් සැහෙන වටිනවා.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ

    එල එල thanks :yes::yes:

    හොඳම දේ අර සිලිකන් වැලි tv සිරිස් එකේ වගේ එකේ ඉන්න රිචර්ඩ් වගේ software එකේ ප්‍රදාන core එක උ නැතුව හදන්න බැරි වගේ පොරක් වෙන එක,

    එතකොට අනිත් developerl a හිටියත් එයාල අනික් optimization ටික කරනවා විතරයි,
    ප්‍රදාන පුද්ගලයා තම අතේ වැඩේ තියෙන්නේ,

    හැමතිස්සෙම අදාල වෙන්නේ නැ මේවගේ දේවල් නං,එක කතාවක් නේ,

    නමුත් client දෙන්න පුළුවන් best මා දේ තමන් ගාව විතරයි තියෙන්නේ කියල ඒත්තු ගන්නනන පුළුවන් නම් අපිට ලොකු + එකක්,

    software industry එකේ company වල නං සැහෙන තරගයක් තියෙන්නේ,
    වැඩේ හොදටම අල්ලාගෙන ෆීඑල්ඩ් එකට බහින එක තම හොඳ,
    ඊට කලින් ඒවගේ එහෙක වැඩ කරලා experience ගන්න එකත් සැහෙන වටිනවා.
    Ade silicone valley eke e wage scene ekakda thiyanne. Balanna one :sorry:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    එල එල thanks :yes::yes:

    හොඳම දේ අර සිලිකන් වැලි tv සිරිස් එකේ වගේ එකේ ඉන්න රිචර්ඩ් වගේ software එකේ ප්‍රදාන core එක උ නැතුව හදන්න බැරි වගේ පොරක් වෙන එක,

    එතකොට අනිත් developerl a හිටියත් එයාල අනික් optimization ටික කරනවා විතරයි,
    ප්‍රදාන පුද්ගලයා තම අතේ වැඩේ තියෙන්නේ,

    mama karanneth okamane ban.......:D:D:D.......