Toyota Premio - එක්කෝටි විසිලක්ෂයයි!

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,018
    198,407
    113
    Colombo, Sri Lanka
    images.png
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,156
    20,758
    113
    හස්තිශෛලපුර
    ඒකනේ වික්කමසිංහ මහත්තයාගේ කාලේ කුලියාපිටියේ වොක්සාවගන් ගිය මිනිස්සු දැන් කෝටි ගණන් දීල ප්‍රිමියෝ වල යනවා. හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක්

    හිනා ගියේ නෑනේ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    දැං අවුරුදු දෙකකින් ගනන් අඩුවෙයි කිවුට එහෙම වෙන්නෙ නැහැනේ නේ බන්
    වාහන ගෙන්නන්න පටන් ගත්තු ගමන් ඩොලර් එක යයි 120ට වත්, මේ සේරම නවත්තලත් තාම 185යිද කොහෙදනේ
    එතකොට ඩොලර් එක නගින හින්දා වාහන ගනන් යනවා, දැං ගත්තත් එකයි එතකොට ගත්තත් එකයි වගේ සීන් එකක් තියෙන්නෙ.
     
    • Like
    Reactions: D_Mad