මොකාගෙන් ඇහුවත් හැම එකාම කියන්නේ toyota premio කියෙන්නේ පට්ට comfortable vehicle එකක් කියල. ඒත් බන් පොඩි bump ඒව උනත් පට්ට විදියට දැනෙනවනේ? ඉඳගත්තත් වෙන කාර් වලට වඩා ටිකක් උඩින් ඉන්නෙ වගේ දැනෙන්නෙ.
ac එක 22ට දාලත් පිටිපස්සට ac මදි දාඩිය දානව.
වාහනේ 2019 brandnew ගත්ත එකක්. 47000ක් වගේ දුවල තියෙන්නේ.
මේකෙ ෂොක්ස් බැහැලද? මෙහෙම ගැස්සෙනව දැනෙන්නේ?
යකෝ වැගන් r එකේ වත් මෙච්චර ගැස්සෙනව දැනෙන්නෑනෙ.