TOYOTA PRIUS 2012 - 2015 ALL PACKAGES AND SPECIFICATION

laMir

Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ලාභයක් බලාගෙන නෙවි මචන් සේවයක් විදියට කරන්නේ . ස්තුතියි!!!

    :)
    11.gif
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,691
    1,507
    113
    Hakata-ku, Fukuoka

    adooo meka patta post ekakne adenawa ban ela kollek uba nume

    Awesome stuff... thanks for sharing with us bro! :)

    loweth nathi wenna thread eka karala thiyanwa machan.....maxxa....:shocked::cool::cool:
    rep +++


    ස්තුත්යි මචන් ලා . තව මොනවා හරි use full දේවල් තියෙනවා නම් share කරන්න.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    101,929
    3,383
    113
    Inside Your Laptop ;)
    යුරාජ් අයියා phone number එක එවන්න. කිබුලද කොහෙද කිවුවා උබටත් එකක් ඕන කියලා.

    :baffled: කොහෙ තියෙන සල්ලිද බං ඕව ගන්න.... බජට් එකෙන් වැඩි වෙන්න කලින් ටොයෝටා ලංකා පවා ගෑටුවා..... :baffled: අන්තිමට වාහනේ අරන් කරන්න ගිය වැඩේ රිස්ක් වගේ හිතුනා (ලීස් පිට යන නිසා) ඒ ගමන අත ඈරලා දැම්මා..... අවුලක් නෑ හයිබ්‍රිඩ් FB15 ක් තියේ...... :love: :love: :D :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    101,929
    3,383
    113
    Inside Your Laptop ;)
    නැහැ මචන් ගොඩක් අය අහනවා කර ගන්න පුලුවන්ද කියලා. මම කරන්නේ නැහැ . මචන් මීටරේ කරකවලා ජපානෙන් දන්නෙත් නැහැ .මගෙන් ගන්න වාහනවලට අදාළ ORIGINAL සහතික මම දෙනවා.

    :shocked: මීටර් රීසෙට් නම් වැල ගම්ලත් සහ සමාගම..... ඉංගිරිය...... :rofl: :P
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    1,720
    1,964
    113
    CRUISE CONTROL SET කරනවානම් 72 Km /h සෙට් කරගන්න. 100 සෙට් කරන්න එපා. එහෙම නැත්නම් 112 ට සෙට් කරන්න. What is the reason for this?