TOYOTA PRIUS 2012 - 2015 ALL PACKAGES AND SPECIFICATION

creed1

Well-known member
  • Aug 19, 2007
    6,691
    1,507
    113
    Hakata-ku, Fukuoka
    චිරි චිරි වැස්ස;18900547 said:
    මනුස්සයන් අතර නියම මනුස්සයෙක්. තැන්ක්ස් ලොක්කා
    11.gif

    thanks මල්ලී .
     

    samraj

    Member
    Dec 4, 2011
    421
    45
    0
    නියමයි මචං
    බිස්නස් හරියන්න ඕන උඹලා වගේ මිනිස්සුන්ට....
    :yes:
     

    lahiru2000

    Well-known member
  • Feb 13, 2007
    1,270
    231
    63
    In the world
    machan,
    mama danne nathi nisa ahanne
    kohomada . අවශ්‍ය SPEED එක අරගෙන වහනය OVERTAKE කරන්න. අනිත් වහනය පහුවෙනවත් එක්කම ACCELERATOR එකෙන් කකුල අරගන්න. එතකොටම බලන්න HYBRID මීටර් එක එකේ 20 තියාගෙන යන්න. බැරිනම් පොඩ්ඩක් TRY කරන්න අවසානයේ වැඩේ හොදටම පුළුවන් වුනොත් 35 K M /L අනිවා කරනවා.

    mokakda HYBRID meter eka kiyanne.



    # CRUISE CONTROL SET කරනවානම් 72 Km /h සෙට් කරගන්න. 100 සෙට් කරන්න එපා. එහෙම නැත්නම් 112 ට සෙට් කරන්න. ( CRUISE CONTROL ORIGINAL අපු වාහනවලට පමණයි. CRUISE පසුව සවිකරන ලද වාහන නම් මචන්ලා නිකන්ම DRIVE කරන්න.)

    kohomada meka set karanne:D