Toyota Raize ගන්න කොට හොදට හොයලා බලලා ගන්න

2osama

Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    කොයි Japan වාහනයකට උනත් මේක කරනවා

    ආනයනය කරන වාහන මිලදී ගැනීමට පෙර, එවන් වාහනයක සැබෑ ඉතිහාසය පරීක්ෂා කරන්න 🥱

    මගේ දෙමවුපියන් ශ්‍රී ලංකාවේ Toyota Raize වාහනයක් මිලදී ගැනීමට සූදානම් විය. ලංකාවේ වාහන විකුණුම්කරුගේ අනුව, මේ වාහනය හොඳම තත්ත්වයේ ඇති අතර ඉහළම ලංසු ශ්‍රේණියක් (Auction Grade) ලබාගෙන ඇති වාහනයක් බව පැවසීය.

    කෙසේ වෙතත්, මම පුද්ගලිකව වාහන ඉතිහාස වාර්තාව පරීක්ෂා කිරීමේදී, මෙම වාහනය ජපානයේදී අනතුරකට ලක්වී ඇති බව සොයාගෙනි. 😞

    ✅ මම භාවිතා කළ වෙබ්අඩවි පහත දැක්වේ:
    🔗 https://japanstat.com/
    🔗 https://carvx.jp/

    🛑 කරුණාකර විකුණුම්කරුවන්ගේ කතාවකට පමණක් විශ්වාස නොකරන්න. විශේෂයෙන්ම ජපානයෙන් ආනයනය කරන වාහන මිලදී ගැනීමට පෙර, එවන් වාහනයක සැබෑ ඉතිහාසය සැමවිටම පරීක්ෂා කරන්න.

    🔍 මේ වෙබ්අඩවිවලට ඔබගේ වාහනයේ Chassis Number හෝ VIN Number එකතු කළහොත්, සම්පූර්ණ වාර්තාවක් ඔබට ලැබේ.

    📷 මම ලැබූ වාර්තාව සහ අනතුරු තොරතුරු සහිත ඡායාරූප කිහිපයක් පහතින් එක්කර ඇත.

    අනෙක් අය මේ ආකාරයේ වරදකට ලක්වීම වලක්වා ගැනීමට අපි උදව් කරමු. කරුණාකර ආනයනික හෝ recondition වාහනයක් මිලදී ගැනීමට සැලසුම් කරන අය සමඟ මෙය බෙදා ගන්න. 🙏

    උපුටා නැවත පලකිරිමකි.

    FB-IMG-1748393266533.jpg

    FB-IMG-1748393269614.jpg

    g
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    කොහොමද ආතල් එක කෝටියක් දීල මෙහෙම එකක් අරන් තිබ්බොත්
    Paw ban minissu

    ලන්කාවෙ කැරි පොන්නයො ඔක්කොම එකයි බන්
    Laabayak gannai horakan karannai mun tharam eun nee..

    ekata moko anith un horakan karanna bee .unta witarai puluwan
    ------ Post added on May 28, 2025 at 6:32 AM
     
    • Like
    Reactions: lasankandy

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    වාහන ගේන ගොඩක් උන් ඔය වැඩේ කරනවා
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,731
    1
    51,595
    113
    ප*යාගල
    sorry.com
    Paw ban minissu

    Laabayak gannai horakan karannai mun tharam eun nee..

    ekata moko anith un horakan karanna bee .unta witarai puluwan
    ------ Post added on May 28, 2025 at 6:32 AM
    ඕවා ලන්කාවට පටවන ලන්කාවෙ උන්ම සෙට් එකක් ඉන්නව බන් ජපන් වල.
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    කොයි Japan වාහනයකට උනත් මේක කරනවා

    ආනයනය කරන වාහන මිලදී ගැනීමට පෙර, එවන් වාහනයක සැබෑ ඉතිහාසය පරීක්ෂා කරන්න 🥱

    මගේ දෙමවුපියන් ශ්‍රී ලංකාවේ Toyota Raize වාහනයක් මිලදී ගැනීමට සූදානම් විය. ලංකාවේ වාහන විකුණුම්කරුගේ අනුව, මේ වාහනය හොඳම තත්ත්වයේ ඇති අතර ඉහළම ලංසු ශ්‍රේණියක් (Auction Grade) ලබාගෙන ඇති වාහනයක් බව පැවසීය.

    කෙසේ වෙතත්, මම පුද්ගලිකව වාහන ඉතිහාස වාර්තාව පරීක්ෂා කිරීමේදී, මෙම වාහනය ජපානයේදී අනතුරකට ලක්වී ඇති බව සොයාගෙනි. 😞

    ✅ මම භාවිතා කළ වෙබ්අඩවි පහත දැක්වේ:
    🔗 https://japanstat.com/
    🔗 https://carvx.jp/

    🛑 කරුණාකර විකුණුම්කරුවන්ගේ කතාවකට පමණක් විශ්වාස නොකරන්න. විශේෂයෙන්ම ජපානයෙන් ආනයනය කරන වාහන මිලදී ගැනීමට පෙර, එවන් වාහනයක සැබෑ ඉතිහාසය සැමවිටම පරීක්ෂා කරන්න.

    🔍 මේ වෙබ්අඩවිවලට ඔබගේ වාහනයේ Chassis Number හෝ VIN Number එකතු කළහොත්, සම්පූර්ණ වාර්තාවක් ඔබට ලැබේ.

    📷 මම ලැබූ වාර්තාව සහ අනතුරු තොරතුරු සහිත ඡායාරූප කිහිපයක් පහතින් එක්කර ඇත.

    අනෙක් අය මේ ආකාරයේ වරදකට ලක්වීම වලක්වා ගැනීමට අපි උදව් කරමු. කරුණාකර ආනයනික හෝ recondition වාහනයක් මිලදී ගැනීමට සැලසුම් කරන අය සමඟ මෙය බෙදා ගන්න. 🙏

    උපුටා නැවත පලකිරිමකි.

    FB-IMG-1748393266533.jpg

    FB-IMG-1748393269614.jpg

    g
    ඔය වාහනේ auction report එකත් ලංකවේ අය හදපු හොර එකක් තිබිලා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Paw ban minissu

    Laabayak gannai horakan karannai mun tharam eun nee..

    ekata moko anith un horakan karanna bee .unta witarai puluwan
    ------ Post added on May 28, 2025 at 6:32 AM
    මෙහෙ ඉන්න උන් වැඩි හරියක් ඔහොම එවා වෙන්න ඇති පදින්නෙත් බන්
     
    • Haha
    Reactions: Bitter Truth

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    කොහොමද ආතල් එක කෝටියක් දීල මෙහෙම එකක් අරන් තිබ්බොත්

    වාහන ගේන ගොඩක් උන් ඔය වැඩේ කරනවා
    ලංකාවට ගෙන්වන වාහන වලින් 75% ක් මේ වගේ වාහන ලු ජපන් එවුන් අවුරුදු තුනක් පැදලා ලොවෙත් වාහන විකුන්නේ නැහැලු . ජපන් එවුනුත් බොහොම අමාරුවෙන් ලු වාහනයක් ගන්නේ 😂
    ලංකාවට එන වාහන ගොඩක් ඒවා අපේ එවුන්ගේ ගරාජ වල හදනවා ලු Insurance Claim කරන්නේ නැතුව . එතකොට මෙහෙම Online බැලුවත් වැඩක් නැහැ ලු හොයා ගන්න බැහැ ලු මගේ Japan ඉන්න යාලුවෙක් කිව්වේ මේකේ ඇත්ද කියලා නම් හරියටම දන්නේ නැහැ
    ලංකාවේ එවුන් ගරාජ දාගෙන එහේ හැප්පිච්ඡ වාහන හදන එක තමා කර්න්නේ හිමීට හදලා Japan ඇතුලෙම දුවන සින් නුත් තියෙනවා ලු
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,200
    47,023
    113
    අපේ මෝඩයෝ කෝටි ගණන් දීලා ඕවා ගන්නේ.ඊට පස්සේ පාර්ට්ස් වලට ජපානේටම සල්ලි පුදනවා...:lol:
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,095
    113
    34
    Kalutara
    ඉතින් වාහනේ ගන්නෙ නැතුව සේල් එකේ උන් වාහනේ චැසි අංකෙ ලියාගන්න දෙනවද එහෙම? උන් කියන්නෙ නැද්ද වාහනේ ගත්තට පස්සෙ ලියාගන්න කියලා?
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    ලංකාවේ වාහන විකුණන එවුන් බහුතරයක් ඔය වැඩේ කරනවා.
    මම කරන්නේ ජපනයෙන්ම වාහනය ගෙන්න ගන්න පහසුකම සලසන එක
    ඔක්ෂන් එකෙන් වාහනය අරගෙන දෙන්න පුළුවනි

    ලංකාවට ගෙන්වන වාහන වලින් 75% ක් මේ වගේ වාහන ලු ජපන් එවුන් අවුරුදු තුනක් පැදලා ලොවෙත් වාහන විකුන්නේ නැහැලු . ජපන් එවුනුත් බොහොම අමාරුවෙන් ලු වාහනයක් ගන්නේ 😂
    ලංකාවට එන වාහන ගොඩක් ඒවා අපේ එවුන්ගේ ගරාජ වල හදනවා ලු Insurance Claim කරන්නේ නැතුව . එතකොට මෙහෙම Online බැලුවත් වැඩක් නැහැ ලු හොයා ගන්න බැහැ ලු මගේ Japan ඉන්න යාලුවෙක් කිව්වේ මේකේ ඇත්ද කියලා නම් හරියටම දන්නේ නැහැ
    ලංකාවේ එවුන් ගරාජ දාගෙන එහේ හැප්පිච්ඡ වාහන හදන එක තමා කර්න්නේ හිමීට හදලා Japan ඇතුලෙම දුවන සින් නුත් තියෙනවා ලු
    ඔක්ෂන් එකෙන් ගන්න පුළුවනි.
    ------ Post added on May 28, 2025 at 10:31 AM