මේ කාර් පර්මිට් ප්රයිස් එක කියද?
පර්මිට් එක ඕනේ වෙන්නේ LC ඕපන් කරනකොටද, නැත්තම් වරායෙන් නිදහස් කරගන්න කොටද?
![]()
LC open karaddi PERMIT eka ona, oya wahane Duty 2,018,710.00 eka adu wenawa Permit ekata, echcharai
මේ කාර් පර්මිට් ප්රයිස් එක කියද?
පර්මිට් එක ඕනේ වෙන්නේ LC ඕපන් කරනකොටද, නැත්තම් වරායෙන් නිදහස් කරගන්න කොටද?
![]()
actual size eka hitha ganna ba taama meke
12 wenida Lankawata enawa Daihatsu Rocky ekak
15 wenida enawa Toyota Raize eka
Balanna puluwan
කොහෙදිද මේක බලන්න පුළුවන් ? ටෙස්ට් ඩ්රයිව් එකක් කරන්න පුළුවන්ද ?
රොකී එකෙයි රේයිස් එකෙයි වෙනස මොකද්ද?
Ada Japan Vehicle Auction ekjata wahanayak awa issarala Toyota Raize ekak, Highest Grade Z ekak, basic options ekka, eka wikinuna milata mehe eddi laksha 65th paninawa
1)TOYOTA RAIZE
2)AUDI Q2
3)SUZUKI VITARA
ME 3 N HODA MKKD?

Audi Q2 for sure ithin. honda wagema gananuth![]()
Sathiyaka withara kaalayak, Anuradhapura, eeta passe Colombo, Test Drive karanna paarata daanna denna nam widiyak ne, mona hari unoth kawuda waga kiyanne
මේ වෙද්දි ආව වාහන කීපයකුත් මම දැක්කා, පෝර්ට් එකෙදි
මේ වෙද්දි ආව වාහන කීපයකුත් මම දැක්කා, පෝර්ට් එකෙදි
