Toyota Raize SUV

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මචන්.... මේ SUV එක තියෙන එකෙක් මේකේ ඉන්නවනම් කියපන්.... ලක්ෂ 52 ඉඳන් brand new ගෙන්නගන්න පුළුවන්...MG SUV එකත් එක්ක බලද්දී, ඇත්ත fuel consumption එක කොහොමද කියලා දැනගන්න ඕනේ.....



     
    Last edited:

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    oka thaama kage lagawath thiyenna widiyak ne ne, oya wahane release kale 05th November 2019.

    Oyata one nam mage wahanayak enawa Lankawata 15th December 2019. Balanna puluwan, hebei eka highet grade eka, 60 kata wada yanawa.