Toyota RAV4

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මැක්සා මචන් මම ආසම වාහනයක් මේකෙ 5 දෙනෙකෙට සුවපහසුවෙන් යන එක විතරයි අවුලකට තිබුනේ මේකෙ නම් ඒකත් ෂේප් වගේ..
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ෆට්ට, ලංකාවේදී මගේ ආසම වාහනේ. හැබැයි දැන්නම් ආස මෙන්න මේකට :love: .

    audi-a6-03.jpg


    Anyway Rep ඉවරයි මචෝ.