Toyota Soluna?

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    hodai,eth market na,oka taxi car ekak widihata lu awe,Engine ekanam 110 eke ena ekamada koheda,eth market ekak nam godak adui oke
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    ubata soluna english number ekak 12-14 Laks atara ganna puluvan... car eka hoda 110 engine eka tiyenne petrol hodata weda... gedara pavichchiyata fatta
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Toyota tercel kiyala aweth oka thamai machan,car eka hodai,basic car ekak :yes:corrolla ekata apu engine eka thamai thiyen ne:yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය වාහනේ වටිනාකම අඩුයි මචං එච්චරයි අව්ලකට තියන්නේ නැත්තං වාහනේ හොදයි. ඕකේ මුල් වටිනාකමම අඩුයි ඒ නිසා සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකත් අඩුයි. ඔය නිසාම අපේ අයියල ඕක ගන්න අදි මදි කරනවා. ඒ නිසා ගත්තොත් විකුණ ගන්න ටිකක් අමාරුයි. ඇතුල එච්චරම ගතියක් නෑ. හැබැයි ගානේ හැටියට වටිනව බං.
     
    • Like
    Reactions: Barak Obama

    lochana.asitha

    Junior member
  • Jan 28, 2012
    256
    11
    18
    Home
    hodai,eth market na,oka taxi car ekak widihata lu awe,Engine ekanam 110 eke ena ekamada koheda,eth market ekak nam godak adui oke
    :yes::yes::yes::yes::yes::yes::yes:
    4efe එකයි 5efe කියන දෙකම අවා තාම .එක නිසා එන්ජිම ගැන නං බය වෙන්න දෙයක් නැ.යාලුවෙක් ගාව තිබ්බා.මාර්කට් අඩුයි දන්නා විදියට..
     
    • Like
    Reactions: Barak Obama

    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    ඔය වාහනේ වටිනාකම අඩුයි මචං එච්චරයි අව්ලකට තියන්නේ නැත්තං වාහනේ හොදයි. ඕකේ මුල් වටිනාකමම අඩුයි ඒ නිසා සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකත් අඩුයි. ඔය නිසාම අපේ අයියල ඕක ගන්න අදි මදි කරනවා. ඒ නිසා ගත්තොත් විකුණ ගන්න ටිකක් අමාරුයි. ඇතුල එච්චරම ගතියක් නෑ. හැබැයි ගානේ හැටියට වටිනව බං.

    eka thama machan gaana num godak adui hebei..