TOYOTA Starlet Help...

kasunacrox

Active member
  • May 29, 2010
    956
    59
    28
    මචංලා පොඩි help 1ක් ඕනි...:confused::confused::confused:

    Manufacturing Year : 1998

    Registration Year : 2004

    No : GJ - XXXX

    105,000km

    Patrol... 2 Doors... TOYOTA Starlet 1k 14.30 කට පාඩුයිද...?

    මේකේ Power Mirrors & Power Shutters නං නෑ...

    Paint 1 තැනින්තැන පුපුරලා තියනවා...

    අනිවා Paint 1කුත් ගහන්න වෙන seen 1ක් තියන්නේ...

    Interior නං හොඳටම තියනවා... අවුලක් නෑ...

    14.30 කට ගත්තොත් පාඩුයිද...?

    need urgent help මචං...

    Field 1 ගැන දන්න කියන කස්ටිය උදව්වක් දියල්ලාකෝ...:oo::oo:
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    2 door wala podi ledak thiyanawa. doors loku hinda ikmanata pin bahinawa. e ara gataluwan nehe. paint ekakuth gahanna thiyana hinda thawa poddak bargain paarak danna. 12.5 - 13 kata withara watinawa.

    ela ela machoooo.. thnkuu thnkuuu...:yes: