Toyota Townace Noah/ Liteace Noah

sha_nisha

Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    mama gattha kr42 ekak 25lak..meke power mirror power shutter central lock ne..ewa daanna puluwanda..wahana gana danumak nee mata:rofl:
     
    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    282_full.jpg

    :love::love::love::love::love: I LOVE Townace NoaH :love::love::love::love::love:
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    චගු;16911700 said:
    කට්ටිය,
    මම අද wheel Alignment කරන්න ගිය වෙලාවෙ Toyota Townace, CR,KR මොඩල් වල අපි සැලකිලිමත් විය යුතු දෙයක් දැන ගත්තා..

    මේකයි සීන් එක:
    AC එකේ water outlet hose line එකෙන් එන වතුර බින්දු වැටෙන්නෙ වම් පැත්තෙ ඉදිරි රෝදයේ Lower Arm එකේ නට් එක උඩටමයි මචන්. කාලයක් තිස්සෙ මෙහෙම වතුර වැටුනාම ඒ නට් එක වටේ තියෙන යකඩෙට බදනවලු. එතකොට රෝදය ඉහල පහල යන එක හොර වෙනව ලු. Nut එක ආයෙ හොල්ලන්න බැරිවෙන්න තද උනොත් ටෝච් එකෙන් රත් කරලලු ගලවන්න වෙන්නෙ. ටෝච් එකේ දැල්ල ඇල්ලුවාම Lower Arm එකට හොඳ නැලු බන්.

    AC water outlet hose line එකට තව පොඩි බට කෑල්ලක් ගහල රෝදෙට ඉදිරියෙන් වතුර වැටෙන්න සැලැස්සුවනම් හොඳයි කියල තමයි වීල් අලයින් කරපු පොර කිව්වෙ.

    වතුර බින්දු Nut එක උඩටම වැටෙන සීන් එක නම් ඇත්ත බන්.. මම වාහනේ (KR42) යට රින්ගල බැලුවා.. කතාව හරි.

    මේගැන උඹලත් දන්න දෙයක් තිබේ නම් කියපල්ල.

    මේ කලුපාට පොඩි outlet හෝස් කෑල්ලෙන් තමයි වතුර වැටෙන්නෙ වම් front wheel lower arm එකේ නට් එකට.

    a54f8a.jpg
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    තැන්ක්ස් මචන් දැනුවත් කලාට :cool::cool:
     
    • Like
    Reactions: චගු

    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    චගු;16919916 said:
    මේ කලුපාට පොඩි outlet හෝස් කෑල්ලෙන් තමයි වතුර වැටෙන්නෙ වම් front wheel lower arm එකේ නට් එකට.

    a54f8a.jpg

    Ube kathawa aththaa... :yes::yes::yes: Machan nut eka depaththa maru karapan, (Bolt eka issarahata tiyennaa), Adu tharame grease tikak wath gapan.. Nat nam galawanara boru...
     
    • Like
    Reactions: චගු

    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    චගු;16911700 said:
    කට්ටිය,
    මම අද wheel Alignment කරන්න ගිය වෙලාවෙ Toyota Townace, CR,KR මොඩල් වල අපි සැලකිලිමත් විය යුතු දෙයක් දැන ගත්තා..

    මේකයි සීන් එක:
    AC එකේ water outlet hose line එකෙන් එන වතුර බින්දු වැටෙන්නෙ වම් පැත්තෙ ඉදිරි රෝදයේ Lower Arm එකේ නට් එක උඩටමයි මචන්. කාලයක් තිස්සෙ මෙහෙම වතුර වැටුනාම ඒ නට් එක වටේ තියෙන යකඩෙට බදනවලු. එතකොට රෝදය ඉහල පහල යන එක හොර වෙනව ලු. Nut එක ආයෙ හොල්ලන්න බැරිවෙන්න තද උනොත් ටෝච් එකෙන් රත් කරලලු ගලවන්න වෙන්නෙ. ටෝච් එකේ දැල්ල ඇල්ලුවාම Lower Arm එකට හොඳ නැලු බන්.

    AC water outlet hose line එකට තව පොඩි බට කෑල්ලක් ගහල රෝදෙට ඉදිරියෙන් වතුර වැටෙන්න සැලැස්සුවනම් හොඳයි කියල තමයි වීල් අලයින් කරපු පොර කිව්වෙ.

    වතුර බින්දු Nut එක උඩටම වැටෙන සීන් එක නම් ඇත්ත බන්.. මම වාහනේ (KR42) යට රින්ගල බැලුවා.. කතාව හරි.

    මේගැන උඹලත් දන්න දෙයක් තිබේ නම් කියපල්ල.

    මම දන්න වාහනෙක ඔය දේ වුනා. නට් එක ග්‍රයින්ඩරෙන් කපලා ගැලෙව්වෙ. බටයක් දාලා තියනවා. But may be 1999-2000 model. which year model is yours?. Same minor design issue there :P. ජපානෙ මෙ ප්‍රශ්නෙ වෙන්නෙ නැතුව ඇති :confused:
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මචන්ල මට පොඩි දෙයක් දැනගන්න ඕනේ දොර 5 van එකකට complete noah interior kit එක ගහන්න පුලුවන්ද?.මන් දැකල තියනවා එහෙම 5 door ඒවාට complete noah interior kit එක ගහලා තියනවා එක කරන්නේ කොහොමද?. දන්නා කෙනෙක් කියනවද ලොකු උදුවුවක්.
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    මම දන්න වාහනෙක ඔය දේ වුනා. නට් එක ග්‍රයින්ඩරෙන් කපලා ගැලෙව්වෙ. බටයක් දාලා තියනවා. But may be 1999-2000 model. which year model is yours?. Same minor design issue there :P. ජපානෙ මෙ ප්‍රශ්නෙ වෙන්නෙ නැතුව ඇති :confused:

    අම්මෝ මචන් බය හිතෙනවා..
    මමත් ඔය AC බටේ ට මොකක් හරි කරන්න හිතුවෙ. - extension එකක් දාන්න වගේ. :rolleyes:
    මගේ 2007 KR42 මචන්
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    මචන්ල මට පොඩි දෙයක් දැනගන්න ඕනේ දොර 5 van එකකට complete noah interior kit එක ගහන්න පුලුවන්ද?.මන් දැකල තියනවා එහෙම 5 door ඒවාට complete noah interior kit එක ගහලා තියනවා එක කරන්නේ කොහොමද?. දන්නා කෙනෙක් කියනවද ලොකු උදුවුවක්.

    mama danna widiyata kit eka gahanna ba bn....

    Noah awe 4 door witharai...

    one nm doors tikai,seat set ekai,Dash board ekai nm daganna puluwan
     
    • Like
    Reactions: asylum