Toyota Townace Noah/ Liteace Noah

saman_cool

Member
Aug 5, 2012
951
38
0
Cable eka kedila godak kal duwala dan filter ekata kudu keli wagayak enawa.filter eka sudda karala thamai elawanne.hadanawata wada daana eka laabai kiyala baasa kiwea.

Set unoth ubata pm ekak dannam.. use karapu ekak ganna nisa tikak balala ganin...
 
scs

Member
Aug 2, 2007
144
1
0
machan math me cr42 ekakata set una meke noah option thiyenawa eth power curtain ne ,oyala gawa thiyeda set ekak ganna nethnam thanak kiyanna ganna puluwan ,thawa gana keeyak weida?

thawa deyak front buffer eka modify kara gannath oni
cr42 modify walata supiri koheda machanla,,

thx
 
Fiber dala buffer modify karanna yanna epaa.. Original noah buffer ekak hoyala danna.. dan mokadda tiyena buffer ekaa..?
 
scs

Member
Aug 2, 2007
144
1
0
thx for idea machan dan thiyenne original eka machan
for_elakiri.jpg
[/url] free picture hosting[/IMG]
 
Last edited:

චගු

Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    එන්ජින් ටියුන්-අප් කලා මචංලා.
    පෙට්‍රල් ෆිල්ටර් එක ගලවල බලද්දි දුඹුරුපාට කුණු බැඳිලා. (95 ගහලත්)
    ඉතින් අලුත් එකක් දාන්න උනා.
    ඔරිජිනල් ම දැම්ම බන්.. අතේ සල්ලිත් නෑ.. මගේ යාළුවෙක් කලේ.. ඒ නිසා ඔන් ක්‍රෙඩිට් ;)
    Toyota Townace KR42 පෙට්‍රල් ෆිල්ටර් එක රුපියල් 9130යි. වත්තල ටොයෝටා ලංකා එකෙන් ගත්තෙ.
    මෙ වෙලාවෙ ලංකාවෙ උන්ගෙ ස්ටොර්ස් වල තියෙන එකම එක KR42 ඔරිජිනල් පෙර්ටල් ෆිල්ටර් එකෙ තමයි මම ගත්තෙ.
    සති කීපයකට ඔරිජිනල් බඩු නෑ ලු.

    ww5q6dR.jpg
     
    Last edited:

    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    චගු;18838185 said:
    එන්ජින් ටියුන්-අප් කලා මචංලා.
    පෙට්‍රල් ෆිල්ටර් එක ගලවල බලද්දි දුඹුරුපාට කුණු බැඳිලා. (95 ගහලත්)
    ඉතින් අලුත් එකක් දාන්න උනා.
    ඔරිජිනල් ම දැම්ම බන්.. අතේ සල්ලිත් නෑ.. මගේ යාළුවෙක් කලේ.. ඒ නිසා ඔන් ක්‍රෙඩිට් ;)
    Toyota Townace KR42 පෙට්‍රල් ෆිල්ටර් එක රුපියල් 9130යි. වත්තල ටොයෝටා ලංකා එකෙන් ගත්තෙ.
    මෙ වෙලාවෙ ලංකාවෙ උන්ගෙ ස්ටොර්ස් වල තියෙන එකම එක KR42 ඔරිජිනල් පෙර්ටල් ෆිල්ටර් එකෙ තමයි මම ගත්තෙ.
    සති කීපයකට ඔරිජිනල් බඩු නෑ ලු.

    ww5q6dR.jpg

    Koheda machan tune up eka kale..? Diesel engine ehemath karanawada..?
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    Koheda machan tune up eka kale..? Diesel engine ehemath karanawada..?

    බෙල්ලන්විල පන්සල පිටිපස්සෙන් යන දුවුල්පිටිය පාරෙ ගැරෙජ් එකක් මචන්. මගේ යාළුවෙක්.
    හොඳ , දක්ෂ, අවංක කොල්ලෙක්.
    ඩීසල් එන්ජිනුත් කරනවා.. මූ ම තමයි අපේ කලින් ලොටෝ එකක් බලාගත්තෙ.
    උඹ යනව නම් කියපන් මම tel no එක PM කරන්නම්