Toyota Townace Noah/ Liteace Noah

Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Noah Shell for Sale

    12376029_459852744215956_2824782411519046093_n.jpg
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    මචංලා
    අපේ KR42 එකේ එන්ජිමට යටින් තියෙන මේ ප්ලාස්ටික් කවරෙ මැද පොඩි කොටසක් අඩුයි වගේ කියල හිතෙනව බන්.
    එන්ජිම යටින් පරික්ශා කරන්න අවශ්‍ය උනාම කවරෙ පිටින් අයින් නොකර මැද තියෙන පොඩි කොටසක් ඉවත් කරල එන්ජිම ඇතුල බලන්න පුළුවන් සීන් එකක් වගේ මේක.
    මේ පොඩි කවර කොටස අපේ වාහනේ නෑ..
    මට හිතෙනව මකබාසෙක් ගලවල ආපහු සවිකරන්නෙ නැතුව තිබ්බද කියලත්.:growl:

    පොඩ්ඩක් උබලගෙ වාහන වල යට රිංගල මට පොටෝ කෑල්ලක් ගහල දාපල්ලකො.

    මේ සීන් එක ගැන මම මෙච්චර අහන්නෙ මෙකැනික් පොරක් කිව්වා මේ ප්ලාස්ටික් කෑල්ල නිසා නෝවා එකෙයි, වැනට් එකෙයි (ඒකෙත් මේ වගේ ප්ලාස්ටික් ගාර්ඩ් එකක් තිබේ ලු ) එන්ජිම ඇතුලට එච්චරම දූවිලි එකතු වෙන්නෙ නෑ කියල.

    hDOBcD4.jpg

    8hEIvii.jpg

    fv5Sz3M.jpg

    eS5uZDV.jpg

    පහුගිය දවස් වල නිවාඩු තිබ්බ නිසා මම අලුමිනියම් තහඩුවකින් පොඩි කවරයක් හදල ඇන තව් වලට බෝල්ට් කලා.
    මකබාස් වැඩක් ද දන්නෙ නෑ.. පොඩ්ඩක් බලල කියපල්ලකො.:lol:

    oW5aK9I.jpg

    මචන් වාහනේ යට රිංගපු වෙලාවෙ දැක්කෙ.. මේ ප්ලාස්ටික් කවරෙ ගොඩක් පහතින් බන් තියෙන්නෙ.. අපි හිතන් ඉන්න තරම් Ground Clearance එකක් වාහනේ ඉස්සරහ රෝද දෙක මැද්දෙ නෑනෙ..
    :baffled:
     
    Last edited:

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    චගු;19525875 said:

    mage ekak tyanawa balala kiyannam.meka auto da bn.tel kochchara karanawada
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    mage ekak tyanawa balala kiyannam.meka auto da bn.tel kochchara karanawada

    Auto එකක් මචන්
    දෙසැම්බර් වල අනුරාධපුර ගිය වෙලාවෙ මම ෆුල්ටෑන්ක් කරල බැලුවා.
    AC දාගෙන 9.1 ක් කරල තිබ්බ මචන්
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    චගු;19526104 said:
    Auto එකක් මචන්
    දෙසැම්බර් වල අනුරාධපුර ගිය වෙලාවෙ මම ෆුල්ටෑන්ක් කරල බැලුවා.
    AC දාගෙන 9.1 ක් කරල තිබ්බ මචන්

    ela ela....mage aketh umbage eka wagema space ekak tyanawa ban.umba aka cover karanam galawapan eka.
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    චගු;19527467 said:
    Hafoi.. ehenam factory eken ena widiya wenna athi. Mama thahadu kalla galawannam machan
    Thanks macho

    ethana cover ekak na machan mata mathaka widiyata.....
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    Noah 2ක් 2ම එක හා සමානව වගේ තියෙන්නේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙන්නේ...

    DSC_0045.jpg

    DSC_0046.jpg

    DSC_0050.jpg

    DSC_0051.jpg

    DSC_0055.jpg

    DSC_0056.jpg
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Noah 2ක් 2ම එක හා සමානව වගේ තියෙන්නේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙන්නේ...

    DSC_0045.jpg

    DSC_0046.jpg

    DSC_0050.jpg

    DSC_0051.jpg

    DSC_0055.jpg

    DSC_0056.jpg

    maru ne bande....uba convert kalada ?? kohenda badu tika hoya gatte ?