නෑ බන් පැරා එකක් වගේ එකක්. පත්තු කලාම ගින්දර විදිනව උඩට. කරදරයක් එහෙම වුනොත් තමන් ඉන්න ලොකේෂන් එක අනිත් අයට දැනුම් දෙන්න තමා ඕක තියෙන්නෙ. හැම JDM වාහනේකම තියෙනවා. ඉස්සර ඉඳලම ඕවා එනවා, 1970 ගණන් වල ඉඳලම. ජපන් ඔක්ෂන් වලින් එන වාහන වල ඕව ගලවල තියෙන්නෙ. ජපානෙන් එක්ස්පෝට් කරන ඒවයෙ ඕක නැහැ.
Apey eke ekak awa ena kota
mata hena prashne ee kale mokakda ee kiyala .. paththu kala dawasak niwala danna puluwan kiyala hitha gena .. yakoo eka pattu kalama palathama eliya una .. eka paarak paththu kalama niwanna be kiyala dena gaththte eda thama
.. dan Ape wahane ehema ekak ne


