Machan check this USED TURBO TIMER JAPAN...
![]()
http://ikman.lk/en/turbo-timer-for-sale-gampaha-4
Machan umba turbo timer eakak fix karalada thiyenne?
Machan check this USED TURBO TIMER JAPAN...
![]()
http://ikman.lk/en/turbo-timer-for-sale-gampaha-4
BUMPමචන්ලා මමත් මේ වගේ van එකක් හොයනවා ගන්න Finance කරලා තමයි ගන්න හිතන් ඉන්නේ
ගන්නව නම් මේ CR41 van එකේ මොන model එකද ගන්න හොද? කියක් වෙයිද ?
අනික තමයි මේකේ back door එකේ දකුණු පැත්තේ ජනේලේ අනික් පැත්තේ විදිහට වෙනස් කරගන්න බැරිද ?



Machan umba turbo timer eakak fix karalada thiyenne?
BUMP![]()
Meka machan CR41 eake, CR42 eake wiring harnus eaka wenas.
Machan, CR42 meter pannel ekak tiyena wiring ekata noah meter pannel (Diesel) eka fix karanna puluwanda..?

meeka hoyannanam hena amaru wei ban.

Original eakenam thiyenawa
ඔන්න මමත් ගත්තා KR 42 converted එකක්. 4 door, flat roof, Manual, .
මේකට power shutter, center Lock දාන්න ගියොත් කොහොමද කොහෙන්ද ගන්න පුලුවන්
machan meeka fulloption karanawanam original vidihatama karaganna. eathakota thamai leda nethuwa use karanna puluwan. ee wageema value eaka wedi wenna. eaka eaka vidihata atawala hadanna yanna eapa.