Toyota Townace Noah/ Liteace Noah

mawella

Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    machan menna me window lock eka ganna thiynawada bnz meka ewith 5 door eka van eke r8 side door eke fit glass lock eka ganna thenak thiynawa nam kyapan koo

    f0vqrd.jpg
    [/IMG]
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මචං චතුවෝ මේ Noah ඔරිජිනල් ඩීසල් ආපු වාහනේ 2C එකක් නේද.? මේ වාහනේට ඒ එන්ජින් එක ඇතිද..?
    මට ලඟදිම සීට් 7 වාහනයක් ගන්න වෙනවා. තියෙන එකම විකල්පේ මේක, මොකද වැනට් හරි බොංගෝ හරි ඉස්සරහ පොඩ්ඩක්වත් නැති වාහන වලට මම ටිකක් බයයි.
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    මචං චතුවෝ මේ Noah ඔරිජිනල් ඩීසල් ආපු වාහනේ 2C එකක් නේද.? මේ වාහනේට ඒ එන්ජින් එක ඇතිද..?
    මට ලඟදිම සීට් 7 වාහනයක් ගන්න වෙනවා. තියෙන එකම විකල්පේ මේක, මොකද වැනට් හරි බොංගෝ හරි ඉස්සරහ පොඩ්ඩක්වත් නැති වාහන වලට මම ටිකක් බයයි.

    Noah e kiaynne CR 40 ekata awe 3C engine ....

    Townace CR 41 ekata 2C engine awa...eka shape...auto nm thama poddk madi...ganin machan tiyanawata kiyanawa neme hoda Van ekak me model eka
     
    dudy

    Member
    Nov 20, 2012
    54
    2
    0
    Israil
    මන් ගාව තියෙනවා නෝහා බඩු සෙට් එකක්ම..ලබන මාසේ මුල තමා ලංකාවට එන්නේ..

    Front light set 4(crystal new)
    carpet set 4
    fit glass set 3(with beading ,locks & nuts)
    noah billet version buffer 1(with sell)(american bodykit)
    original noah buffer 1(with sell)

    ඕන අය මට pm කරන්න..ගණන් කතා කරගමු.
    :):):):)

    Contact number ekak hary email ekak hary denawada,
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Machan CR41 or 42 ekak kayak weida??? matath ekak ganna oney machan, dan family eka enna enna lokuwenawa :p Trip ekak yanakota full chaa car wala. im going to sell my Corolla CE110 and buy a CR41 or 42.

    pLS HELP GUYS.
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    Machan CR41 or 42 ekak kayak weida??? matath ekak ganna oney machan, dan family eka enna enna lokuwenawa :p Trip ekak yanakota full chaa car wala. im going to sell my Corolla CE110 and buy a CR41 or 42.

    pLS HELP GUYS.
    Machan 41 ekakata wada 42 ekakata yanawa nam hodai.
     
    PhoneUnlocker

    Member
    Oct 12, 2009
    541
    9
    0
    Machan CR41 or 42 ekak kayak weida??? matath ekak ganna oney machan, dan family eka enna enna lokuwenawa :p Trip ekak yanakota full chaa car wala. im going to sell my Corolla CE110 and buy a CR41 or 42.

    pLS HELP GUYS.

    Oh! CE110 eaka kiyanne sirama car eakak ban. but ithin car eakak ida madi thamai. mama langath thibuna AE110 13th Anniversary car eakak. patta car eaka. den thiyenne CR41 eakak
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මචන්ලා CR27 lotto එකට සීට් සෙට් එකක් දාගන්න හොද තැනක් කියපල්ලකෝ
    ඒවායේ ගණන් කොහොමද කියලත් කියනවද පොඩ්ඩක්..!:nerd: