Toyota vios

Emios

Well-known member
  • Dec 10, 2009
    73,805
    66,334
    113
    mchn toyota vios 2003 ekai 2004 athara wenasak tiyenawada?man dekka fuel meter eka tiyenne digital,eke accuracy eka kohomada...tiyena kattiya poddak details tikak danawada.parts ehema kohomada mchn:)
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    2003-2004 ලොකු වෙනසක් නම් නෑ මචන් දන්න විදියට.ටේල් ලයිට් වල, ඇලොයි වීල් වල නම් මම වෙනසක් දැකල තියනවා.2005 න් පස්සෙ එකෙ නම් බාහිරව ලොකු වෙනසක් තියෙනවා. ගන්නනම් යන්නෙ බය නැතුව ගනින්. තායිලන්ඩ් වුනාට හොඳ වාහනයක්.මම පාවිච්චි කරලා තියෙනවා
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    apo ona tharam parts thiyenawa ban vijerame ehema vios ma karana shops thiyenawa parts vala aduwak na habai ithin thaiwan parts thama enne godak (y)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    mchn toyota vios 2003 ekai 2004 athara wenasak tiyenawada?man dekka fuel meter eka tiyenne digital,eke accuracy eka kohomada...tiyena kattiya poddak details tikak danawada.parts ehema kohomada mchn:)

    හොද කාර් එකක්. මේකේ වියෝස් ගැන 10 පාරකට වඩා කියල ඇති. ආයෙම ආයෙම දාන්න බෑ, සර්ච් කරල බලපන්

    දැන් 2003 ඔටෝ යන්නේ 20-21යි
    2004 ඔටෝ යන්නේ 21-22

    2004 ඔටෝ S grade හොදම එකක් 22කට ගත්තහැකි

    http://autolanka.com/Buy.asp?FormNa...earch&ad_type_id=&ad_category_id=&search=vios

    වියොස් බැහැලා තියෙන්නේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,805
    66,334
    113
    රත්තරං;17344203 said:

    ade aduwelane mage mchn budjet eka 23 man hituwe ganna beri wei kiyala..mchn mata black auto ekak 2003 hari 2004 ekak ganna puluwan weida..

    121 ekak dekka 22kata vios eke poddak look ekak tiyenawa ne?,121 issaraha loku light eka nan dekala epa wela ban..

    tawa deyak decemeber wage wahana wikunana aya aduida?nattan January wage gannada?
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,805
    66,334
    113
    2005 ekak thiyenne. hondai machan kisi awlak nehe. fuel economy ekath hondayi.

    mcho man digital fuel meter use karala ne meta kalin,ekata use wenna shape da,1 bar wage wenakota kotchara yanna puluwanda tawa mata oka tikak bayay wage
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ade aduwelane mage mchn budjet eka 23 man hituwe ganna beri wei kiyala..mchn mata black auto ekak 2003 hari 2004 ekak ganna puluwan weida..

    121 ekak dekka 22kata vios eke poddak look ekak tiyenawa ne?,121 issaraha loku light eka nan dekala epa wela ban..

    tawa deyak decemeber wage wahana wikunana aya aduida?nattan January wage gannada?

    එහෙම වාහන විකුනන්න මාස නෑ බන්. ඔය අප්‍රියෙල් වල නම් යන්න එන්න එකක් නැතුවට විකුනන්නේ නැතුව ඉන්නව සමහරු

    අයියෝ 22ට එස් එකක්ම හොයල ගත්තහැකි 2004 වගේ

    121 එකේ බොඩිය හොදයි වියෝස් වලට වඩා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,805
    66,334
    113
    රත්තරං;17349151 said:

    එහෙම වාහන විකුනන්න මාස නෑ බන්. ඔය අප්‍රියෙල් වල නම් යන්න එන්න එකක් නැතුවට විකුනන්නේ නැතුව ඉන්නව සමහරු

    අයියෝ 22ට එස් එකක්ම හොයල ගත්තහැකි 2004 වගේ

    121 එකේ බොඩිය හොදයි වියෝස් වලට වඩා

    man ada beluwa vios ekak,poddak cheap wage ne plastic ehema:baffled:.honda es1/es8 eka hodada machan
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,805
    66,334
    113
    vios eke silver eka hodai ne ban black ekata wada?silver eka looking wage?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,964
    113
    Gotland
    අතින් ලක්ස 3 විතර දීල ඉතුරුව ෆිනෑන්ස් දාන්න පුලුවන්ද බං වියෝස් එකකට ?
     
    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    රත්තරං;17344203 said:
    හොද කාර් එකක්. මේකේ වියෝස් ගැන 10 පාරකට වඩා කියල ඇති. ආයෙම ආයෙම දාන්න බෑ, සර්ච් කරල බලපන්

    දැන් 2003 ඔටෝ යන්නේ 20-21යි
    2004 ඔටෝ යන්නේ 21-22

    2004 ඔටෝ S grade හොදම එකක් 22කට ගත්තහැකි

    http://autolanka.com/Buy.asp?FormNa...earch&ad_type_id=&ad_category_id=&search=vios

    වියොස් බැහැලා තියෙන්නේ.

    machan vios 2008 passe apu belta muna car ekakata 28k wiyadan karana eka paaduda??