Toyota Vitz 2007 8 Air Bag Price

Dont Quit

Member
Jan 10, 2016
430
31
0
උබත් කාර් එකක් ගන්න හොයනවද මචන් :):P

හෙව්වා බන් කොරොල්ලා 110 එකක්, දැන් ගනන් වලට ගන්න එක පාඩුයි බන්, වටින්න ගන්න බැහැ බන්...
තව මාස තුන හතරකින් පොඩ්ඩක් ගාන සෙටල් වෙයි කියුවා දන්න කියන කට්ටිය, එතකන්(අයියාගේ රත්තරන් ගාපු මරුටිය පදිනවා) පොඩ්ඩක් බලනවා...
ඉක්මන් එකේම බලනවාට වඩා වටින බඩු තියනවා බන් පත්තරෙ එහෙම, දන්න එකෙක් එක්ක තමා කරන්න ඕන නැත්නම් වහක් තමා.
ගිය සතියෙත් HO නම්බර් 110 එකක් බැලුවා, සුපිරියටම තියනවා, එත් 23.50 කියනවා බන්, නොවාටිනා ගනන් වලට අරන් වැඩක් නැහැ බන්...
වස්යක ඩයල් ගාව තියනවා බන් සුපිරි බඩු, එක්කෝ එවා දෙන්නේ නැහැ, නැත්නම් ගනන් අහස උඩට...උන් එවා එළියට දාන්නේත් පෙන්ෂන් එක ගන්න යන්න විතරයි.;)
 
3rdEye

Member
Mar 21, 2014
4,465
401

අයිත වාහන වැඩි වෙනවා කියන්නේ බන්..මාත් මාස 04කින් අඩු වෙනවා කියලා කට ඇරන් බලන් හිටියේ..දැන් මාස දෙකක් උනා,වැඩි උනා මිසක් අඩු වෙන්නේ නැනේ :baffled:

ලංකාදීප පත්තෙරේ බලනවා..කතා කරන එක එක්කෝ විකිණිලා,එක්කෝ තියෙන්නේ බණ්ඩාරවෙල,බදුල්ල,කෑගල්ල :dull:
 
Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ඔව් මචන් මේ විකුනන්නේ 22-25 අතරේ ගත්ත ඒවා.. :(

    එකත් සමහර ඒවා කුඩු වෙන්න වැදිලා :dull:

    එක්කෝ ගියර් box අවුල් :dull:

    නැත්නම් අඩුම ගානේ තව 50000-100000 වැඩ තියෙනවා ඒවා.(රෝද දාන්න,බැටරි දාන්න )

    හිතා ගන්න බැහැ මුන් 27කත ඕක දෙන්නේ හිතක් පපුවක් ඇතිවද කියලා :angry::angry:

    දැන් 27ත ගන්නත් මරා ගන්න වෙලා..

    ඊයේ එකක් බැලුවා..උ 27ත දෙන්නත් අකමැති :( උම එකෙක් දාලද දන්නේ නැහැ උ 27.20ක් කියනවා.. :rofl: උටම දෙන්න කියලා අවා :lol:

    machn mata mathaka hatiyata 2008 mula idan apu vitz eke shell eka wenas una.podi podi wenakn tikak una.
    apo 27kata aran aye anam manam repair karanna bln gnna epa.therumakma na machn.

    machn blnna nissan march eka 2008 walin passe apu.ekath hodai.hoda market ekak thibba e kale.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    machn mata mathaka hatiyata 2008 mula idan apu vitz eke shell eka wenas una.podi podi wenakn tikak una.
    apo 27kata aran aye anam manam repair karanna bln gnna epa.therumakma na machn.

    machn blnna nissan march eka 2008 walin passe apu.ekath hodai.hoda market ekak thibba e kale.

    nissan march වල තෙල් වැඩ කරනවා හොරයි කියනවනේ මචන් :baffled:
     
    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0
    අයිත වාහන වැඩි වෙනවා කියන්නේ බන්..මාත් මාස 04කින් අඩු වෙනවා කියලා කට ඇරන් බලන් හිටියේ..දැන් මාස දෙකක් උනා,වැඩි උනා මිසක් අඩු වෙන්නේ නැනේ :baffled:

    ලංකාදීප පත්තෙරේ බලනවා..කතා කරන එක එක්කෝ විකිණිලා,එක්කෝ තියෙන්නේ බණ්ඩාරවෙල,බදුල්ල,කෑගල්ල :dull:

    එකනේ බන් ලන්කාවේ වාහන මාකට් එක නිකන් ගොල්ඩ් මාකට් එකවගේ...:rofl:

    මිනිස්සු ඇල්ටෝ එකට යන එක සාදාරණයි එක අතකින්:baffled::baffled:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Retract mirrors nam Vitz wala standard. wenasakata thiyenne 8 airbag model eke winker mirrors ena eka thama. ekath pitin fix karala wikunana ewun innawa. godakma 8 airbag models ban F grade. anika ewa wahi wahala. 1000cc nam option thibbath loku gain ekak ne. ape market hadanne car sale karayo.

    niayama re sale ekak one nam Vitz wala mehema model ekak hoya ganna. godakma rare

    Vitz SCP90 1300cc ILL grade (1000cc ekath enewa)
    8 airbags,
    push button start,
    digital climate control AC ,
    RPM meter
    special color scheme - Maroon, green etc
    Leather bucket seats
    front seat heaters
    air purifier
    factory fitted reverse cam, DVD with GPS

    mewa parana add
    http://ikman.lk/en/ad/toyota-vitz-ill-2008-for-sale-puttalam-12
    http://ikman.lk/en/ad/toyota-vitz-ill-2008-for-sale-puttalam-15

    U grade ekath shape.

    මචන් 2008 1000CC VITZ එකක් කියක් විතර වටිනවද ;)