Toyota Vitz 2008 vs IST 2004?

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,536
    8,174
    113
    ow neda ban
    vitz ekak hoyagena drive karala balanna ona

    හ්ම්ම් ඔව් බන්

    aqua wath nuwara eliye kanduwala 18 karanne na ban.. ekko Colombo indan giyapu average eka oya kiyanne..
    nuwara eliye witharak nam driver witharak giyath amarui..

    එක එක එක්කෙනා එලවන විදිහ අනුව වෙනස් වෙනවා බන්. නුවරඑළියේ ඉදන් ඉතින් පල්ලමට එද්දී පෙට්‍රල් මහා ලොකුවට යන්නේ නෑ නේ
     
    • Haha
    Reactions: Brandy2020

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,744
    11,761
    113
    එක එක එක්කෙනා එලවන විදිහ අනුව වෙනස් වෙනවා බන්. නුවරඑළියේ ඉදන් ඉතින් පල්ලමට එද්දී පෙට්‍රල් මහා ලොකුවට යන්නේ නෑ නේ
    pallame eddi prado ekakuth 18 karai bro..

    තමන්ගේ මහන්සියෙන් හම්බු කරගත්ත සල්ලි දීලා අවුරුදු ගානක් පරන ලඩියක් ගන්නවා කියන්නේ බන් ඉතින් ??
    ඊලග සැරේවත් චන්දයක් තිබ්බොත් මොලේ ටිකක් කල්පනා කරල කතිර ගහපම් අඩේ.

    ඇතිවන පොඩි වුනුත් සාප කරයි අපට. :(
    lankawata $ awoth thama wahana mila adu wenne ban, pathi maru unata wahana mila adu wenne naha mokada api LKR dnnata USD walatai wahana ganne.. ithin USD nathi nisa issara indan eka eliyata yana eka palanaya karana eka widiyak thama high tax..

    apita USD thibba nam apith wena ratawal wage awrudu 10 wahana scrap karala, oya tax eka road tax wage wena widi walin aya karanna thibba..

    ------ Post added on Jan 5, 2024 at 1:12 PM
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    Matath 8 air bags eka nisa tama balanna hithune.
    Comfort eke wenasak tiyeida?
    Airabag wada na whutto owage thota pissuda 2008 airabag 2024 pakak wada karai

    pallame eddi prado ekakuth 18 karai bro..

    lankawata $ awoth thama wahana mila adu wenne ban, pathi maru unata wahana mila adu wenne naha mokada api LKR dnnata USD walatai wahana ganne.. ithin USD nathi nisa issara indan eka eliyata yana eka palanaya karana eka widiyak thama high tax..

    apita USD thibba nam apith wena ratawal wage awrudu 10 wahana scrap karala, oya tax eka road tax wage wena widi walin aya karanna thibba..

    ------ Post added on Jan 5, 2024 at 1:12 PM
    Ane huttoooooooo, wadayak novi palayakooooo, (Somebody please post that kid meme)
    ------ Post added on Jan 5, 2024 at 1:27 PM
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    Airabag wada na whutto owage thota pissuda 2008 airabag 2024 pakak wada karai

    Ane huttoooooooo, wadayak novi palayakooooo, (Somebody please post that kid meme)
    ------ Post added on Jan 5, 2024 at 1:27 PM

    thamuse renakota watichcha ekekda? Ekko decent vidiyata therenna deyak kiyapan nattan thamange wadak balagena hitapan.
    Puken lamai watenawa kiyala ube thathada hutto kiwwe ?? 2008 idan patta gahapu ladaramak laksha 40k deela ganna thota pissuda.
    ------ Post added on Jan 5, 2024 at 1:35 PM
     
    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    තමන්ගේ මහන්සියෙන් හම්බු කරගත්ත සල්ලි දීලා අවුරුදු ගානක් පරන ලඩියක් ගන්නවා කියන්නේ බන් ඉතින් ??
    ඊලග සැරේවත් චන්දයක් තිබ්බොත් මොලේ ටිකක් කල්පනා කරල කතිර ගහපම් අඩේ.

    ඇතිවන පොඩි වුනුත් සාප කරයි අපට. :(
    ewa gana ithin katha karala wadak na
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,217
    6,365
    113
    vitz 2008 ගාණයි අලුත්බවයි හිතලා තමයි තේරුවෙ. අවුරුදු 4ක් පරණයි ලක්ෂ 2යි අඩු. පෙනුමෙන් පරණ එක ඉදිරියෙන්.
     
    prasadgam

    Junior member
  • Jun 3, 2009
    50
    25
    18
    Kandy
    මේ models දෙක drive කරල තියන එකෙක් ඉන්නව නම් කියන්නකො අදහස්
    Comfortability? Fuel consumption? leg space?
    Look එක නම් IST තමා වැදුනේ.

    Vitz එක 1300cc 2008
    3rd owner
    121k mileage
    8 air bags
    highest grade

    IST 2004 NCP 60 FL grade
    1300cc
    1.50 mileage
    2 air bags
    2nd owner

    Details එක්කම දැම්ම.
    Vitz එක 42,IST එක 40 වගේ ගන්න පුළුවන්.
    දෙලොවක්‌ අතර අතරමන් වෙලා ඉන්නෙ.
    ist drive karpu aya dannawa wenasa ban .. ist ganna........
     
    Attachments

    • WhatsApp Image 2024-01-19 at 20.46.04_f790f46c.jpg
      WhatsApp Image 2024-01-19 at 20.46.04_f790f46c.jpg
      207.5 KB · Views: 153