Toyota Vitz Vs. Suzuki Swift Petrol 2017 Cars

chocolaterolo

Junior member
  • Feb 10, 2017
    60
    12
    8
    athe 40k tiyenwa, aqua ekak ganna giye eth, hybrid prashna nisa petrol ekakata yanwa. mokadda hoda me deken?
    fuel city/long trip, maintenance cost, acceleration, safety?
     
    • Like
    Reactions: ACHIK

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    fuel අතින් vitz තමයි මොකද 92 ගහල හරි දුවන්න පුළුවන් swift එකට 95ම ගහන්න ඕනේ
    maintenance cost, safety නම් දෙකේම එක වගේ
    acceleration නම් swift තමයි turbo තියන නිසා

    හැබැයි 40 ට නම් unregistered swift ලොවෙත් හොයන්න වෙන්නේ නෑ
    vitz එකෙත් pearl white හොයාගන්න අමාරු වෙයි
     
    Last edited: