Vitz or Swift none-Hybrid 2017

JuZe_BaNda

Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    ලොකු වෙනසක් නෑ බන් දෙකේම.. ඒත් swift එක හොඳයි අරකට වඩා.. ලුක් එකක් තියෙනවා.. විට්ස් වගේ චීප් ගතියක් නෑ...
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Looks - for me Swift
    Comfort - Vitz
    Handling/Driving pleasure - Swift
    Engine - Swift (vitz eke 3 pot engine ekka patta saddai, vibration wadi kyala ahala tyenawa)
    Fuel consumption - more less the same
    Maintenance - -ditto-