Good Post machan Rep 8+. මචන් VITZ එක විකුණලා වෙන එකක් ගන්න ඉන්නේ. හිතන් ඉන්නේ yaris නැත්තම් Belta . මේ දෙකෙන් මොකක්ද හොඳ . price කොහොමද ?axio එකක් වගේ ගන්නවානම් ගණන් කොහොම වෙයිද . Latest Model s Price
මම නම් තාත්තාට කියලා ලිස් කරලා ඇලියොන් එකක් අරගෙන රේස් පදිනවා
උබල යාරිස් අනාතයෝ

රත්තරං;13437647 said:ඔව් බන් අපේ රටේ වාහන එලවනකොට රෝද 4ම පාරේ වදින්නේ බොහොම කලාතුරකින්නේ.. එකක් හරි දෙකක් හරි හැමවෙලේම උඩ