Ganin kukuloh api wage allion 240 kමගෙත් තියෙන්නේ ඕකක් මචන්. ගත්ත දවසේ ඉදන් idle එකේදී AC වැඩ කරන් නැ . තම හදාගන්න වෙලාවක් හම්බුනේ නෑ. වෙන්නම් කිසි අව්ලක් නැ. පට්ට වාහනේ AC එක ඇරුනම. petrol නම් average.

mama danna widiyata car eka japan hadanne. mage gawat ekak tibba car eka comfortable. audio palyer ekanm chora sounds unat echchara na. A/C compressor eka poddak balapan mage eka compressor eka awul gihilla tibbe. wena awlak nam tibbe na. parts wala awula taa recondition badu hoyanna adui. brandnew tama godak tyenne JDM nowana nisa.
Mama dunne 27ta 2 years agoMun ban 2008 ekak gana baluwa. awath 75000 vitara duwala, dan yanna market eka 35 k 34 k vitara ban
මගෙත් තියෙන්නේ ඕකක් මචන්. ගත්ත දවසේ ඉදන් idle එකේදී AC වැඩ කරන් නැ . තම හදාගන්න වෙලාවක් හම්බුනේ නෑ. වෙන්නම් කිසි අව්ලක් නැ. පට්ට වාහනේ AC එක ඇරුනම. petrol නම් average.
aulk nha anith awa hodai nehNo its made in Thailand. AC issue is the there is no clutch in the compressor and issue is with the solenoid valve that control refrigerant. Its available for around 10k in Delkanda ( brand new).

godak unta AC prashne awilla neh banaulk nha anith awa hodai neh
Made in thailand awath tiyanawada danne na book aka balala gana ake tiyanawa manufacture country aka

හොඳ කාර් එකක්, AC Compressor එකේ අවුලක් එනවලු (Clutchless compressor හින්ද අවුල් දෙන කතාවක් කියන්නෙ)
eka ithin aluth Toyota hama car ekaktama (Domestic models) podui. oka leda dunnata patta smooth compressor ekak. variable load ekak adinne car eke speed/terrain eka anuwa. mehe maka bass la kadunama normal ekak replace karanawa.

එකත් ටොයෝටා CVT වගේ එහෙනං... ටික කාලෙකිං ලෙඩ දුන්නට ස්මූත්![]()

Japan domestic wahana okkoma gahanne 5 years duwala ayin kranna. issara wage patta gahanna be.Japan domestic wahana okkoma gahanne 5 years duwala ayin kranna. issara wage patta gahanna be.

1.6 එන්ජිම නිසා තෙල් නම් කරන්නේ නෑ මචන්
JDM වාහන තියෙනවා. ඔය Toyota Altis කියන නමින් නම් thaliland හදපු ඒවා එනවා.
පාර්ට්ස් නම් ලොකු කෙස් එකක් වෙන එකක් නෑ. කොහොමත් toyota නේ
ඕන නම් Axio එකක් ගන්න (අලුත් එක නෙවෙයි) . තෙල් අවුලක් නෑ. 1.5 එන්ජිම උනාට බර අඩු නිසා pwr/weight ratio එක හොඳයි

141, 161 දෙකම 1500CC නේ බන්? 1600CC තියෙනවද?
141 eka 1.6, axio eka 1.5
ඒ Wide body මොඩල් එක නේ? දෙකේම Model Number එක 141 ද?