Toys Suggestion Please

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,689
    15,237
    113
    New Zealand
    මෙඩීකල් අයිටම් එක්ක ඉන්න බෝනික්කෙක් ඉන්නවා. ඒක දීපන්. ඒකෙ වෙදනලාව, ඉන් ජෙක්‍ෂන්කටු වගේ ඒවත් තියනවා

    එහෙම නැත්නම් කුකරි සෙට් එකක් දීපන්. ඒවගේ තියෙන්නේ ලිපයි, පිගන් කෝප්ප වගේ දේවල්.
     
    • Love
    Reactions: ramkhan