Tozed S20 use කරන අය ඉන්නවද

downx

Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    මෙ Router එක අන්ලොක් කරල පාවිච්චි කරන අය ඉන්නව ද ? කොහොමද මේක ?
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    Godak aya kiyanwa eke wifi connect karana aulak tyanwa kyala. Eka athada

    unlock karapu ewaye. Ubala gawa tyanne original tozed firmware ekada

    nathan slt eke firmware ekada
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    • Like
    Reactions: uajanath