Tp link router එකට සිග්නල් හොදට එනවා කියන එකදැන් මොකක්ද ඇත්තද කියලා අහන්නෙ ?
Ehema wenna ba ban. Signal Nathnam monawa karath na. Antenna ekak gahalath Nathnam sorry thamai. These are digital signals. Not analog signalsTp link router එකට සිග්නල් හොදට එනවා කියන එක
ඩිපෙන්ඩ්ස් .. නෙට්වර්ක් එක බලපානවා වගෙම FDD ද TDD දහ් කියන එකත් බලපානවාTp link router එකට සිග්නල් හොදට එනවා කියන එක
Ehema wenna ba ban. Signal Nathnam monawa karath na. Antenna ekak gahalath Nathnam sorry thamai. These are digital signals. Not analog signals
Equipment eke quality eka anuwa signal detect karana eka wenas wenna puluwan.
------ Post added on May 12, 2021 at 5:56 PM
Experience eken kiyanne oya B31X router 4n walata wath 4G signal enne nathi place walata full speed enna adinawa signal.
ethakota mu kiyanawane mekata wada signal hodai kiyala. ehenam muge eka kedila thiyenna ethi
mageth dialog signal keli 2 pennanne. ekath 1 ta yanawa 0 wenawa. matath me sekema awa den
Nane bn muu Hutch walata maru welane. Wadiyen signal adinawa nam ehema karanna one nane Dialog sim ekama dala yanna thibbane.
ow e kathawa hari. oya B31X router ekata dialog eke dana sim eka api normal phone walata e kale dapu sim eke size ekada bang ?
Mama nam 2008 indanma SLT ADSLඅද තව පෝස්ට් එකක් දැක්ක එකෙක් SLT එකට බැනලා පෝස්ට් එකක් දාල තියෙනව බුකියෙ. ඌ දැන් පාවිච්චි කරන්නෙ ඩයලොග්ලු උන්ගෙ සර්විස් සුපිරිලු.
මේකෙ එකා ඩයලොග් එකේ සර්විස් අවුල් කියල දාල තියෙනව. එකෙක් අයින් වෙද්දි එකෙක් ජොයින් වෙනව.
ගොඩක් උන් SLT 4G ගත්ත උන් තමා එකින් එකට මාරු වෙවී ඉන්නෙ. වයර්ලයින් ගන්න උන් එහෙම මාරුවෙන්නෙ නෑ.Ithin thaama sim enne e size ne. Wenasa micro/mini etc size walata pre cut karala thiyenawa onenam galawaganna. B310S-927 ekata nam enne lokuma size eka (kali galawanna one na)
Mama nam 2008 indanma SLT ADSL
------ Post added on May 12, 2021 at 6:07 PM
TP Link සුපිරි හැබැයි ගණන් වැඩියි .
