TP-Link Router මේ කතාව ඇත්තද?

topkollek

Well-known member
  • May 22, 2014
    43,665
    1
    57,775
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Tp link router එකට සිග්නල් හොදට එනවා කියන එක
    එහෙම වෙන්න පුලුවන්. ඔය ඇන්ටනාවල සිග්නල් ලබාගැනීමේ හැකියාව බ්‍රෑන්ඩ් එක අනුව වෙනස් වෙනව (antenna gain / type). ඒ වගේම සිග්නල් ප්‍රොසෙසින් කරන චිප් (processor, RAM, ROM) අනුවත් සිග්නල් කොලිටි වෙනස් වෙනව.
    මීට අමතරව ඩයලොග්/හච් උන්ගෙ ටවර් එකට තියෙන දුර, උන්ගෙ ඇන්ටනාව හරවලා තියෙන දිශාවන් අනුවත් සර්විස් කොලිටි එක වෙනස් වෙනව
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    Oya post eka puduma widiyata share wenawane banz..oya tp-link Archer router eka ada iye apu ekak nemey..anika dialog unge signal issue aluth deyakuth nemey... post eka ayy meheme rapid share / like wenne 🤔🤔🤔
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Tp link router එකට සිග්නල් හොදට එනවා කියන එක

    signal issue ekak tiyenawanan mona router eka dammath wadak na. podi improvement ekak tiyeyi.
     

    sasikaananda

    Junior member
  • Apr 6, 2012
    26
    32
    13
    DIalog එකෙන් දැන් සිග්නල් අඩු පැති වලට free antana එකක් තියෙන Router එකක් සෙට් කරනවා . ඒක try කරලා බලන්ඩ signal problem තියෙන කට්ටිය .......
     
    • Like
    Reactions: kinkon

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,493
    113
    Nawalapitiya
    kohomada eka hynne
    Mobitel eken gaththa ekakda kiyala thamai balanna wenne.

    B310-927 kiyak wenawada?
    kalin unlock gennapu un nam 7-8 wage wikunanawa. aliexpress ehema genna gaththtoth 12 wage une. dan shipping wadiyne. samahara mobitel apu ewath dan unlock karala 10-12 wikunanne. ewa wala awl thiyenawa. samahara sim wada karata speed wenas unlock apu ewata wadiya
    ------ Post added on May 15, 2021 at 8:34 PM