TP-Link vs D-Link

TP-Link vs D-Link

  • TP-Link

    Votes: 20 33.9%
  • D-Link

    Votes: 39 66.1%

  • Total voters
    59

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,825
    19,960
    113
    Panadura
    අලුතෙන් Router එකක් ගන්න බැලුවේ යාළුවනේ :)

    TP-Link Router vs D-Link Router මේ දෙකෙන් මොකක්ද හොද
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    TP Link , D Link dekama use karala tiyei kisi awlak wela na. TP link router dekak use kara dekatama kela une hena gahala:rofl::rofl: natthan elata wada kara

    dan D link 1k use karanne routere light blink wenawa penne nathi wenda duwili gahala:P a unata gindara wage wada. :yes:
     
    Last edited:
    • Like
    Reactions: HKavinda

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    අපේ ගෙදර ගහලා තියෙන්නේ TP-Link wifi රවුටරයක්. අරගෙන අවුරුදු 6 යි. තාම හොදට වැඩ කරනවා. D-Link ගැන මගේ අත්දැකීම එච්චර හොද නෑ. ඒත් අහල තියන විදිහට හොද බ්‍රැන්ඩ් එකක්.
     
    cisco nathnam d-link

    ස්තුතියි මචං
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,825
    19,960
    113
    Panadura
    D-link. 2008 idala me wenakam use karanawa. Firefox walin log unama aulak enawa, IE walin thamai settings hadanna log wenne e nisa. Ee herenna kisima aulak naha.

    D-Link use karaneyyy

    D link Stable

    පැටියා;18643055 said:
    DLink 24X7 ඔන් එකේ දුවන්නෙ ආබාධයක් නෑ :)
    TP Link හොඳයි කියලා අහලා තියනවා :)

    ස්තුතියි මචං :)