ඕඩර් එක ෂිප් කරට පස්සේ ඕඩර් එක ඉස්සරහ තියන Order Details කියන එක ක්ලික් කරාම එන පේජ් එකේ මැදින් වගේ ඇති Details ටිකක්.එතන තියනවා Tracking number &tracking site එක .එක බලපන්.නැත්තන් සෙලර්ට මැසේජ් එකක් දල අහපන් ට්‍රැකින් නම්බර් එක.උ එතකොට කියයි නම්බරෙයි සයිට් එකයි