TRACTOR gena dana aya ena!

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    :shocked:
    ඒ මම බන්.
    අනිත් එවුන් මුලින්ම කාර් එකක් ගන්න කොට මම ගත්තේ මේක. :sorry:

    ආ ඔව් උබ තමයි මචන් :cool:තැබිලි පාට පික් එකක් මතක තිබ්බ.නමක් මතක තිබ්බේ නෑ :sorry:
     

    chathumalchandrasiri

    Junior member
  • Sep 23, 2010
    77
    11
    8
    අව්ල මචන් ඕවයෙ තෙල් කෙරුවාව අන්තිමයි.... අනික ස්පෙයාර් පාර්ටිස් ඉක්මනින්ම දාන්න වෙනව... අනික තමා මඩට දැම්මම අඩනව යන්න බෑ කියල... අපේ තිබ්බෙ ෆෝර්ඩ් 3600න් 2යි 4000 එකයි.... එව්ව නම් ඉතින් මඩේ දැම්මම නයා වගේ තමයි.... වැලි ගොඩදාපු එක කලේ.... කාලයා සමග විකුන්න මචන්.... ටැෆේ එකකුත් තිබුන... ඒක නම් අලුත් පිටම වික්ක... දන්න විදියට නම් හොදම මැසි ෆගියුසන් 240 තමයි මචන් තාමත්
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,805
    761
    113
    mchan indian tractor samahara paddy fields walata ehema danna behe bun. kubota thamai hodama, parts ehema thiyenawa. lankawe karanne hayleys eken. ubata wedi wisthara oni nam mata pm ekak dapan. mama eke weda karanne
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    mchnla. Mata idea ekak tynawa loku tractr ekak gana.. Godak aya gane massy fargusn 240,tafe wage ewane? Japan kubota,yanmar wage tractr hoda nada? Mewe ganath aduine. Mokada ewe tyna awla?
    japan ewata koku nagul, disk nagula ahema hariynwda?

    znnohused.jpg

    ඕන tractor එක කියන්න ගෙනල්ල දෙන්නම්. 4x4 උනත් පුළුවන් .