Trading වලින් ගොඩ යන්න

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    Uba kiyana eka hari. Mama trading walata wiruddat okane. Oka thani suduwak.
    ඒක තමා කියන්නෙ ලොකු percentage එකක් gain කරන්න try කරනව කියන්නෙම එතන gambling වලට බර වෙනව. නැත්තං Psychologically තන්හාව ඇති වෙලා gain කරන්න හදනව.
    Trade කරල මාසෙට දැනෙන ගාණක් ගන්න නං ලොකු investment එකක් ඕන කියන එක කටින් කියල තේරුන් කරවන්න බෑ trader කෙනෙක්ට. කොච්චර එපා කිවුවත් ඒක කරනව. එක තමං experience එකෙන්ම තේරුන් ගන්න ඕන.
    දැන් ඉතින් prop firm තියන නිසා ඕනම trader කෙනෙක්ට හරියට practice කළොත් ඒ වගෙ ලොකු amount එකක account එකක් ගන්න පුළුවන්.
     
    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    පොඩි research එකක් කරල.
    Trading වලට ආපු මුල් කාලෙ අපිත් හිතුවෙ ඔ

    LOT SIZE එක Account balance එක අනුව වෙනස් වෙනව. අනික මාසෙකට කොච්චර percentage එකකින් gain වෙනවද කියන එක lot size එක මත විතරක් depend වෙන්නෙ නෑ.
    3ට එකඟ නෑ කියන්නෙ ඔයාගෙ strategy එකෙන් trade කරල දිගටම consistently හැම මාසෙම ඒ gain එකම තියනවද? ඒ කිවුවෙ 50%100%ක් වගේ accouts double වගේ කරගෙන තියනවද ඔයාගෙම experience එකෙන්ම?

    නැත්තං කවුරුහරි කියන ඒව අහල දැකල එහෙම නැත්තං ඇහැට පේන number දැකල නිකන් හිතුලුවට එහෙම නෑ ඊට වඩා පුළුවන් ඇති කියල හිතල මගෙන් අහන එකක්ද?
    ඔයාට මාසෙට account balance double කරගන්න පුළුවන් නං එහෙම නැත්තන් ඒ ආසන්නෙට හැම මාසෙම gain වෙනව නං ඔයාගෙ strategy එකට අනුව, කරගෙන යන්න. ඕක trade කරන 99%කට හරියන් නෑ.
    ෆොරේක්ස් වල Consistently Profit කරන්න නම් psychology හොදටම තියෙන්න ඕනේ . ඒක මම අදටත් විස්වාස කරන දෙයක් සහ මගේ අත්දැකීම්. ඕනේම කෙනෙක්ට තමන්ට ආවේනික වුන Strategy එකක් තියෙනවා. ඒක දවසින් Develop වෙන එකක් නෙවෙයි. ICT ,SMC ,Elliott Wave , Volume Profile, Supply & Demand , News Trading , Algorithmic Trading, Trend Trading , Breakout trading මේ ඔක්කොම පිස්සෙක් වගේ පන්නපු කාලයක් තිබුනා.. ඒ කාලේ තිබුනේ නැත්තේ එකම දේ psychology .අවුරුදු 4කින් පස්සේ මට සෙට් වුන එකම විදිය ICT. අදටත් මම ගරු කරන චරිතයක් Michael J. Huddleston :love:. ගොඩක් අය ICT වලට බනිනවා. සිරාම කතාව ICT කියන්නේ Chain එකක්. ICT Core Content මාස්ටර් කරන්න ඕනේ. ඒක මුල ඉදන්ම Chain එකක් විදියට යන එකක. තැනින් තැන OB, FVG, BPR වලට Trade කරලා Wining රේට් එකක් හදා ගන්න බැ ලොවෙත්.

    මම දැනට fusion markets බෝකර් එක්ක සම්බන්ද වෙලා ඉන්නේ. Zero Pips & Commision මගේ එකවුන්ට් බැලන්ස් එක $500 මම මේකෙන් මාසේට $200 වඩා හොයනවා.(40%).දැන් Gambling කියාගෙන නටපල්ලා පුලුවන්නම්, ICT වලින් ගන්න හැම Trade එකක්ම logical, Entry එක ගන්න Reasons ගොඩක් තියෙනව. ඒව ඔක්කොම Logical Reasons. Confluence බලනවා කියන්නේ ඕකට තමා trading වල.

    Trading Plan එකක් මස්ටර් කරන්න ඕනේ. ඒක ඇතුලේ මුල් කාලේ psychology අවුල් යනවා. Greed , Fomo , overconfidence එනවා. අවසානේ මේ ඔක්කොමට බෙහෙත Discipline. දවසට 3යි Trades ගන්නේ. ඒකේ එක මොකක් වුනත් ආයේ කරන්නේ නැ. RR 1:4 / 1% Risk Manage Eka. ඊට වඩා ලොවෙත් වැඩි කරන්නේ නැ. Sl කවදාවත් දැම්මොත් වෙනස් කරන්නේ නැ. partial close කරනවා, Trailing stop කරනවා , කවදාවත් Martin Gail කරන්නේ නැ. Gambling කාරයෝ ඒක කරන්නේ. partial ගත්තට පස්සේ , TP එක Trailing stop කරලා HTF Logical Points බලලා Trade එක අත හැරලා තියෙනවා, NEWS තිබුනොත් කොහොමත් Profit Book කරනවා. මෙතනින් එහා කිසිම දෙයක් කරන්නේ නැ. මොනම සිතුවිල්ලක් ආවත් ආයේ Trades කරන්නේ නැ. Loss Or Win . මේ මගේ Discipline. ඒ නිසාම මගේ Setup එක Form නොවීම නිසා Trades නැති දවසුත් තියෙනවා

    1% , 2% Profit කරන්න Trading කරන්නේ මොකටද? High Risk Market එකකට සල්ලී දාන්නේ මොකටද? වැරදිලාවත් News Time එකක slippage එකක් වුනොත් Account එකම වොශ් වෙලා නවතින්නේ. ඊට හොදයි FD එකක් දානවා. :rofl:

    අලුතින් කරන කෙනෙක්ට කියන්නේ එකම දෙයයි මොක ඉගෙන ගත්තත් මාස්ටර් කරන්න, තමන්ට Set වෙන Strategy හදා ගන්න, ඒක Master කරන්න. මුල් කාලේ Back-test කරන්න. අඩුම Entry 100ක් වත්, journal එකක් Maintain කරන්න (Logical Reason & psychology ).
     
    • Like
    Reactions: GDKN2

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    ෆොරේක්ස් වල Consistently Profit කරන්න නම් psychology හොදටම තියෙන්න ඕනේ . ඒක මම අදටත් විස්වාස කරන දෙයක් සහ මගේ අත්දැකීම්. ඕනේම කෙනෙක්ට තමන්ට ආවේනික වුන Strategy එකක් තියෙනවා. ඒක දවසින් Develop වෙන එකක් නෙවෙයි. ICT ,SMC ,Elliott Wave , Volume Profile, Supply & Demand , News Trading , Algorithmic Trading, Trend Trading , Breakout trading මේ ඔක්කොම පිස්සෙක් වගේ පන්නපු කාලයක් තිබුනා.. ඒ කාලේ තිබුනේ නැත්තේ එකම දේ psychology .අවුරුදු 4කින් පස්සේ මට සෙට් වුන එකම විදිය ICT. අදටත් මම ගරු කරන චරිතයක් Michael J. Huddleston :love:. ගොඩක් අය ICT වලට බනිනවා. සිරාම කතාව ICT කියන්නේ Chain එකක්. ICT Core Content මාස්ටර් කරන්න ඕනේ. ඒක මුල ඉදන්ම Chain එකක් විදියට යන එකක. තැනින් තැන OB, FVG, BPR වලට Trade කරලා Wining රේට් එකක් හදා ගන්න බැ ලොවෙත්.

    මම දැනට fusion markets බෝකර් එක්ක සම්බන්ද වෙලා ඉන්නේ. Zero Pips & Commision මගේ එකවුන්ට් බැලන්ස් එක $500 මම මේකෙන් මාසේට $200 වඩා හොයනවා.(40%).දැන් Gambling කියාගෙන නටපල්ලා පුලුවන්නම්, ICT වලින් ගන්න හැම Trade එකක්ම logical, Entry එක ගන්න Reasons ගොඩක් තියෙනව. ඒව ඔක්කොම Logical Reasons. Confluence බලනවා කියන්නේ ඕකට තමා trading වල.

    Trading Plan එකක් මස්ටර් කරන්න ඕනේ. ඒක ඇතුලේ මුල් කාලේ psychology අවුල් යනවා. Greed , Fomo , overconfidence එනවා. අවසානේ මේ ඔක්කොමට බෙහෙත Discipline. දවසට 3යි Trades ගන්නේ. ඒකේ එක මොකක් වුනත් ආයේ කරන්නේ නැ. RR 1:4 / 1% Risk Manage Eka. ඊට වඩා ලොවෙත් වැඩි කරන්නේ නැ. Sl කවදාවත් දැම්මොත් වෙනස් කරන්නේ නැ. partial close කරනවා, Trailing stop කරනවා , කවදාවත් Martin Gail කරන්නේ නැ. Gambling කාරයෝ ඒක කරන්නේ. partial ගත්තට පස්සේ , TP එක Trailing stop කරලා HTF Logical Points බලලා Trade එක අත හැරලා තියෙනවා, NEWS තිබුනොත් කොහොමත් Profit Book කරනවා. මෙතනින් එහා කිසිම දෙයක් කරන්නේ නැ. මොනම සිතුවිල්ලක් ආවත් ආයේ Trades කරන්නේ නැ. Loss Or Win . මේ මගේ Discipline. ඒ නිසාම මගේ Setup එක Form නොවීම නිසා Trades නැති දවසුත් තියෙනවා

    1% , 2% Profit කරන්න Trading කරන්නේ මොකටද? High Risk Market එකකට සල්ලී දාන්නේ මොකටද? වැරදිලාවත් News Time එකක slippage එකක් වුනොත් Account එකම වොශ් වෙලා නවතින්නේ. ඊට හොදයි FD එකක් දානවා.

    අලුතින් කරන කෙනෙක්ට කියන්නේ එකම දෙයයි මොක ඉගෙන ගත්තත් මාස්ටර් කරන්න, තමන්ට Set වෙන Strategy හදා ගන්න, ඒක Master කරන්න. මුල් කාලේ Back-test කරන්න. අඩුම Entry 100ක් වත්, journal එකක් Maintain කරන්න (Logical Reason & psychology ).
    හරි බන් ඒක තමා මම කියනවට පිළිගන්න එපා කිවුවෙ ඒක තමා කලින්ම. තමන්ම කරල experience කරල බලන්න. ඔයාට ඒක හරි නන් success නං දිගටම ඒක ඔයා කරන්න.
    මට සහ ගොඩක් අයට හරියන long term consistency තියන එක තමා මම කිවුවෙ. මම focus කරන්නෙ higher investment lower risk. Like 1M USD.
    1M USD 2% profit gain monthly = $20,000 යි.
    මාසෙකටම trade එකයි දෙකයි. ඒකත් Day trading . I have plenty of time do multiple business income sources and Explore more business opportunities. ඔච්චර නටන්න ඕන නෑ trading වලට risk එක අඩු කරගෙන වැඩේ කරනකොට. කාලයක් යනකොට ඒ උණ හොද වෙනව. මහන්සි වෙලා කරන්න ඕන ලොකුම වැඩේ training and simulation practice.
    අනික ඉතින් ඔච්චර පුළුවන් නන් ඔයා 500න් නට නට ඉන්න අවශ්‍ය නෑ funded accounts අරගෙන scale up කරගන්න ලොකු amount එකකට. අපරාදෙනෙ මාසෙට 200 200 හොය හොය ඉන්නෙ. At least 10K නං ඉතින් 4000ක්නෙ. ✋😀
     
    Last edited:
    • Like
    Reactions: Spiderman.Ayya

    Yes Bro මම Funded එකක් ගහනවා. 1M USD බෝකර් කෙනෙක් ලග හිර කරන එකම Risk එකක්. higher investment lower risk එකට තමා Risk Management එකක් කරන්නේ.

    Trading වල අපිට ඕනේ වෙලාවක හිතින් අත හරින්න පුලුවන් ගානක් තියාගෙන Trade කරන්කොට psychologically Drop වෙන්නේ නැ.මට Funded එක pressure. ඒක වෙනම දැනේනවා. 500 නට නට ඉන්නේ නැ Greed & Pride අවශය නැ. ඒ නිසා funded ගහන්නේ Discipline ඇතුලේ
    ------ Post added on Jul 7, 2025 at 10:53 AM
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    Yes Bro මම Funded එකක් ගහනවා. 1M USD බෝකර් කෙනෙක් ලග හිර කරන එකම Risk එකක්. higher investment lower risk එකට තමා Risk Management එකක් කරන්නේ.

    "UT"]1751865816[/DATETIME]
    මම ගහන එක මට comfortable බන්. අනික මම කිවුවෙ broker කෙනෙක් ගැන නෙමේ. Funded account 1 million. දවස ගාණෙ trades දානවට වඩා මගෙ විදිහ මට risk free relax. More opportunities
     
    • Haha
    Reactions: srinathSSS

    niwahal

    Active member
  • Nov 17, 2013
    651
    55
    28
    අන්තිම ප්‍රශ්නෙ හැර අනිත් ඔක්කොම base වෙන්නෙ ඔයාගෙ experience එකත් එක්ක. ඔය trade කරන trading strategy එක අනුව depend වෙනව. ඒකට කාලයක් යනව. කාලය අඩු කරගන්න and trading optimze කරගන්න tips කියන්නන්.
    1. එක පාරෙන් 80% 90% win rate තියන් strategy හොයන්නවත් ඉගෙනන්න try කරන්න්වත් යන්න එපා. තේරුමක් වෙන්නෙ නෑ. අඩුම 50% 55% winrate එකක් ගන්න පුළුවන්ද බලන්න ඔයා practice කරනකොට strategy එක.

    2. Demo account වල practice කරනකොට කොහොමත් සතියෙන් දෙකෙන් සල්ලි deposit කරන්න හිතෙයි. ඒ වගෙම demo trade කරනකොට ඔයා දාන trade ගොඩක් දුරට profit වෙලා පෙන්නනව. ඒකට අහු වෙන්න එපා. අහු උනොත් සල්ලි දාල කෙල් වෙනව. Demo වල වැඩියෙන් profit වෙන්නෙ system එකේ gimmick එකක් නිසා නෙමේ. PPsychological කේස් එකක්. එක explain ක්‍රන්න වෙනම thread එකක් ඕන. ඒක නිස් දැනට ඔහොම හිතාගන්න demo වල එහෙමයි කියල.

    3. 100$ක් දාල මාසෙන් දෙකෙන් $200ක් කරන්න හිතන් ඉන්නව නං වෙන ජොබ් එකක් කරන්න. Trading වලට එන්න එපා. 100ක් නෙමේ 1000ක් 10,000ක් දැම්මත් monthly gain එක 50%-100% වගේ මාසෙන් හොයන්න පුළුවන් කියන mindset එකේ නං ඉන්නෙ ඔයා trading කරන්න නෙමේ ඇවිල්ල ඉන්නෙ බූරුව ගහන්න.
    මේකට කිරියෙ ඉන්න trading ඔස්තාර් ජොකියො හිනා වෙන්න පුළුවන්. පුළුවන් නෙමේ හිනා වෙනව 50% 100% monthly gain ගහන්න පුළුවන් කියල. මට හිනා වෙලා කියලත් තියනව. හැබැයි prove කරන්න statement එකක්, myfxbook link එකක් ඉල්ලිවහම මීක් නෑ. එක්කො තව ඇගට කඩා පනිනව. ඒ නිසා අලුතෙන් trading වලට එන එකෙක් හින්ද කියන්නෙ එහෙම මාසෙන් දෙකෙන් account balance double triple ගහන්න හිතාගෙන එන්න එපා. Monthly 2%-5% consistently හැම මාසෙම gain කරන්න පුළුවන් නන්, ඔයා ගොඩක් දුර ඇවිල්ල. ඒකට අර මම කලින් කිවුව strategy එකක් 50% 55% win rate එකකින් master කරන එක ඇති.

    එතකොට $100ක් දැම්මහම මාසෙට 2%ක් කියන්නෙ 2$ යිනෙ. වැඩක් තියනවද? ඔව් වැඩක් නෑ. Trading වලින් දැනෙන income එකක් ගන්න නං ලොකු capital එකක් තියෙන්න ඕන. මේකටත් එළකිරි ඔස්තාර් committee එක හිනා වෙනව. ඒත් යථාර්ථය මේකයි. එහෙම ලොකු investment එකක් කරන්න සල්ලි නැති නිසා ලෝකෙ ගොඩක් traders ලට තියන opportunity එක තමා prop firm trading. මේක ගැන කියන්න ගියත් වෙනම පිටු ගාණක thread එකක්. ඒ නිසා youtube search කරල විස්තර දැනගන්න ඒ ගැන.

    4. ප්‍රධානම දේ money management. Risk reward ratio එක ගොඩක් වැදගත් strategy එකට අනුව. ඒත් ඒකම විතරක් නෙමේ money management එක කියන්නෙ. ඒකත් වෙනම subject එකක් ඒ නිසා ඒකත් ඉගෙනගන්න ඕන.
    Risk reward ratio එක ගැන කියපු නිසා තව එකක් කියනන්. දැනට ඔයා.ඉගෙනගන්න strategy එක ඉගෙනගෙන හැම trade එකකටම 1:2 risk reward ratio එකකින් 50% win rate එකක් එන විදිහට strategy එක් optimize කරගන්න. ඒක ඇයි වැදගත් කියල ඒක කරනකොට ඔයාටම තේරෙයි.

    5. අන්තිම tip එක practice. Trading කියන්නෙ ඉගෙනගෙන ඉවර කරන්න පුළුවන් subject එකක් නෙමේ. හැමදාම ඉගෙනගන්න වෙනව. ඔයා ඉගෙනගන්න එකයි practice කරන එකයි නතර කරන්න ඕන කවදහරි ඔයා trading වලින් අයින් වෙනව නං විතරයි. එතකන් හැමදම practice and learning. කොච්චර pro trader කෙනෙක් උනත් ඒක හැමදාම කරන්න වෙනව. ඒක හරියට 100M දුවන sprinter කෙනෙක් එක පාරක් olympic medal එකක් ගත්තට පස්සෙ ආයෙ practice නොකර බලන් ඉන්නෙ නෑනෙ ඊළග olympic එකට යන්න නං දිගටම practice කරන්න ඕන. මේකත් ඒ වගේ.
    එතකොට practice කරන්න තියෙන හොදම විදිහ demo trading නං නෙමේ. Trading simulating. දැන් ඕන තරම් backtesting simulators තියනව. සල්ලි දීල ගන්නත් පුළුවන්. Free දෙන ඒවත් තියනව. ඒ නිසා අනිව ඔයාගෙ strategy එක අවුරුදු ගාණක් පස්සට backtest simulation කරන්න ඕන.
    මේව මොනවද කියල explain කරන්න ගොඩක් කාලයක් යනව ඒ නිසා වචන ටික දීල තියෙන්නෙ search කරල ඉගෙනගන්න.
    අනිත් එක trade කරනකොට trading journal එකක් හදාගන්න ඕන. ඒක අනිව කරන්න ඕන. ඒක හදන හැටිත් search කරල ඉගෙනගන්න පුළුවන්. ඉස්සරහට මම මගෙ youtube channel එකේ මේව ගැන වෙනම content ගෙන්නන්.

    අන්තිමට කියන්න තියෙන්නෙ. දැන් මම මේ කියපු කිසිම දෙයක් මම කියන නිසා පිළිගන්න එපා. ඔයාම මේක කරගෙන යන්න. එතකොට මේ කියන ඒව හරිද ද වැරදිද කියල ඔයාටම experience එකෙන් තේරෙයි

    meka thama kathandare..
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,722
    8,947
    113
    ulan bator
    TRUMP eka wachaneyak kyapu gaman Trading Technic puken yanne!
    candel katin atulata gihn puken le wela eliata enawa!

    J Powel kannadiya helewwama athi fundamental mental wela revenna!

    crypto nam / Binance eke Sell button eka obanakam FUndamental - chart paten hodai.

    ude baladdi loke wate un 5 billon DOWN! :censored: :censored:
     
    • Like
    Reactions: Brandy2020

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    shib මිලියන කීපයක් අරන් දාගන්න ඕක 0.00000950 ට බහිනවා ළඟදී. ආයේ නගිනවා.
     
    • Like
    Reactions: meknick29