Traffic නඩුවක් Help Me..

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    1866070146Puritas.JPG

    මංචලා මට ගිය සතියේ සිකුරාදා නඩුවක් දැම්මා Colombo City Traffic එකෙන් කහ ඉරේ නැවැත්තුවේ නෑ කියාල කාසල් එක ලගදි රෑ 7.00 විතර
    :(:(:(
    බොරැවට බන් ලිව්වේ උන් මම එනකොට එක කොළ වෙලා තිබුණේ signal light
    මුන් බොරැවටනඩු දැම්මා රතු එකේ ආවා කියලා වැඩක් නෑ කොච්චර කිව්වත්
    ඒත් දාලා තිබ්බේ කහ ඉර ලග නිසා කහ ඉරේ නැවැත්තුවේ නෑ කියලා
    අපේ එකෙක්ට කොල් කලාම නඩු කොලේ ගනින් කරලා දෙන්නම් කිව්වා
    ඒ නිසා අරැන්ට කීයක් වත් දීලා ෂේප් වෙන්න ගියේ නෑ
    :frown::frown::frown:
    දැන් ඒක කරන්න බෑ කියලා කියනවා ඌ
    මේකට නඩු නොයා කරගන්න විදියක් නැද්ද මචන්ලා
    :(:(:(:(
    නඩුව 2013.09.09
    CID එකේ උන් ට්‍රෂික් එකේ උන් කරන්න බෑ කිව්වා City Traffic සීන් එකක් නිසා උඹලා දන්න ලොක්කෙක් නැද්ද
    උදව් කරපන්කෝ කවුරැ හරි
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    castle eka rd eke traffic light ekak tyenawa crossing eka gawa eka pody distance ekak unata eka balanawa ban un :D

    mama enakota green ban
    anith eka red wenna kalin orange wenawane ban
    mama kaha ira udin yanakota red une ne kohomath.
    mama kiwwa ithin green eke idala red nowi orange wela red wenneth eka paara nawatthanna bari nisa kiyala
    ahanne ne ban kiwwata
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    usawiyata dala nam policiye eka dada kola denne naha. ubata edama gihin dadayak gewala ganna thibbe. dan kuduwata nagala dada gewala enna wenne.
     
    • Like
    Reactions: .amda

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    othana machan mun hodata balan inne .. railway eka gawadi lassanata nawaththanawa naththan ethanama nawaththanawa :P
     
    • Like
    Reactions: .amda

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    උසාවි දාල නම් වැඩක් නෑ. ඕක උඩුම ගානකින් බේරෙන්න නම් කරන්න තියෙන්නේ උසාවියේදී වැරදි කරු ස්වාමිනී කියල වරද පිලිගන්න එක. එතකොට දඩයක් නියම කරයි. අනිව තව එකෙක් එක්ක පලයන්. සමහරවිට දඩය ගෙවනකල් උබව කූඩුවට දාන්න පුලුවන්. ඔය පොලිසියේ ඉන්නේ මහ පාහර හැත්තක් බං. මටත් ඔය වගේ කිත සිද්දියක් උනා. 2500 ක් දඩ ගැහුවා. දඩය ගෙවනකල් කූඩුවට දැම්ම :no:
     
    • Like
    Reactions: .amda

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    දැන් නම් ගෙවන්න වෙනවා මම හිතන්නේ. ලෝබ නැතිව 10k විතර වියදම් කරලා dash cam එකක් දාපන්කෝ. එක එකාගේ ගැස් බලන්න නැතිව යන්න පුලුවන්. අපි වැරදි නැත්නම් කෙලින්ම උසාවියේදී වීඩියෝ එක පෙන්නන්න පුලුවන්. අනික 3rd party insurance එකක් තියෙනවනම් ඒකටත් හොඳයි.
     
    • Like
    Reactions: .amda

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    usawiyata dala nam policiye eka dada kola denne naha. ubata edama gihin dadayak gewala ganna thibbe. dan kuduwata nagala dada gewala enna wenne.

    paduwe dade gewala gedara waren
    අඩෝ මට එකෙක් කිව්වා 5000 වත් ගහයි කියලා

    :):)

    othana machan mun hodata balan inne .. railway eka gawadi lassanata nawaththanawa naththan ethanama nawaththanawa :P
    උන් නිකන් හිතේ සැකේට බන් අල්ලන්නේ මාව නවත්තපු තැනට කහ ඉර පෙන්නේ වත් නැ බන්
    :oo::oo::oo::oo::baffled::baffled::baffled:

    උසාවි දාල නම් වැඩක් නෑ. ඕක උඩුම ගානකින් බේරෙන්න නම් කරන්න තියෙන්නේ උසාවියේදී වැරදි කරු ස්වාමිනී කියල වරද පිලිගන්න එක. එතකොට දඩයක් නියම කරයි. අනිව තව එකෙක් එක්ක පලයන්. සමහරවිට දඩය ගෙවනකල් උබව කූඩුවට දාන්න පුලුවන්. ඔය පොලිසියේ ඉන්නේ මහ පාහර හැත්තක් බං. මටත් ඔය වගේ කිත සිද්දියක් උනා. 2500 ක් දඩ ගැහුවා. දඩය ගෙවනකල් කූඩුවට දැම්ම :no:

    අගමැති ආරක්ෂක එකෙක්ට වත් කරන්න බැරිද බන්

    :):):)

    දැන් නම් ගෙවන්න වෙනවා මම හිතන්නේ. ලෝබ නැතිව 10k විතර වියදම් කරලා dash cam එකක් දාපන්කෝ. එක එකාගේ ගැස් බලන්න නැතිව යන්න පුලුවන්. අපි වැරදි නැත්නම් කෙලින්ම උසාවියේදී වීඩියෝ එක පෙන්නන්න පුලුවන්. අනික 3rd party insurance එකක් තියෙනවනම් ඒකටත් හොඳයි.

    බයික් එකක බන් ගියේ බයික් එක උස්සන නිසා හැන්ඩල් ලොක් කරන්නේ කැමරා දැම්මොත් ඒකට මොකෝ කරන්නේ
    :rofl::rofl::rofl:
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ooka tamai ban keliya.un ohee boruwata gahana hinda tamai janathaawata police eka pennanna bari

    කතා කරලා වැඩක් නෑ බන්
    :baffled::baffled::baffled::baffled:
    අර පොලිස් සයිට් එකේ කොම්පේලෙන් කියලා තියෙනවා
    ඒකට වත් කොම්පේලේන් කරලා බලන්න හිතෙනවා
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    MSD හරි PSD එකෙක් අල්ල ඕක ගොඩ දාගන්න පුළුවන් වේවි...
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ane ban, me loke umba newe ekama eka traffic offence ekakata usawi giya, usawi pala, wedima 2500 dada gahay, naduwa katha kalata passe weradi karu kiyapan, mathak karala thawa ekak ekka palayan, hebey dawasama rasthiyadu wenna wenawa.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ane ban, me loke umba newe ekama eka traffic offence ekakata usawi giya, usawi pala, wedima 2500 dada gahay, naduwa katha kalata passe weradi karu kiyapan, mathak karala thawa ekak ekka palayan, hebey dawasama rasthiyadu wenna wenawa.

    මම ඔයිට කලින් උසාවි ගිහින් තියෙනවා බන්
    :oo::oo::oo:
    මේ ගොඩින් ෂේප් කරන්නයි මට ඕන
    බොරැවට රස්තියාදු වෙන්න වෙනවා බන් එ්කයි

    :):):):)