මාර්ග තදබදයට මිලක් නියම කිරීමට පෞද්ගලික බස් හිමියන්ගේ සුදානමක්

බරියා;20221586 said:raviya kiyai bn bus sangam wala illeem anuwa tax wadi kala kiyala
CTB bus walata hodai
පිස්සු උට්ටෙක් බන්. මට නම් පෙන්න බෑ
oka practical naha ne banmoota paiththiyanda?
![]()

ithin mun ne pissu huththo wage para block karan elawanne.. mun hinda thama traffic athi wenne.. .. mun kelinne ma samanya minissunta mai.. ara dosthara lath ehema ne.. mun campus wala pake part dada nidahas adyapanaya gana uthgoshanaya karanawa. eeta passe rajaye hospital wala wada karanne nathuwa.. podi podi labbawal walat uthgoshanya karanawa kiyala..rajaye hospital walata yanne nathuwa.. privet dispensary assey ringa gannawa..
oya wage unta hena ma gahala mari la yanna ona..
මුන් කොහොමද මෙහෙම තීරණ ගන්නේ....එහෙනම් මේක උන්ට ගිය රට. පොදු ජනයා හැමදාම පීඩා විදින්නේ නැ.හැමෝම එකතුවෙලා මේ වගේ පිළිල සමාජයෙන් අයින් කරන්න ඕන.
එක පැත්තකින් කාර් මිල වැඩි කරලා එක සාදරනිකරණය කරන්න මේ වගේ හරක් ඉස්සරහට එවනවා වෙන්නත් පුළුවන්.![]()
who gives a fuck


fissuda ban.... Private wadikaloth CTB th wadi karanawa.... nattam CTB price eka danuth adu wenna epai private walata wada...
