TRAFFIC EKE YANAKOTA

dreezone

Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    ඔටෝ ගියර් වාහන D සිට N දක්වා මාරු කරනකොට ඉන්ධන වල ස්වල්ප ඉතිරියක් තියෙනවා තමයි. හැබැයි හැමවෙලේම D සිට N දක්වා මාරු කරනකොට ගියර් බොක්ස් එකේ Flywheel හැමවෙලේම Engage වෙනවා disengage වෙන්වා. ඒක ගියර් බොක්ස් එකට දීර්ඝ කාලීනව හොද නෑ.
     
    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    Manual ekak tiyanawanam try karala balanna, gearbox ekata load ekak nattam neutral karanna puluwan clutch natiwa soft eke. break karaddi ehema karanna puluwan, 4th 5th gear eke yaddi rev aduwen yaddi puluwan.

    uba dannawada manual eke traffic eke innakota 1st eke clutch eka deela yanakota samahara welawata gassi gassi yanne ai kiyala?
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    ehema awlak ne. Oya wage car wala torque converter eka wahane nawaththala thiyeddi partailly disengage wenewa fuel save karanna. ae hinda N ekata damma kiyala loku saving ekak nam ne. habay eka lesyi thadin brake pagagena digatama innawata wada.

    P ekata nithara danna giyoth nam gear box eka awul yanna puluwan (CVT ne). P ekedi mechanical lock ekak engage wenewa. N ekata dammata awulak ne. but sensible widiyata karanna. nawathina hama welwakama karanna one ne. neththan long term reliability eka adu wei.
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    oken agata danenda save ekak wenne ne mchn.full ma try eka demmoth 1/2 liter wage save wei.boru weda.fuel save karanna one nan wena fuel weda karana wahanayk ganin cvt box tiyena ekak wage.
     
    ediri123

    Junior member
  • Jan 13, 2009
    116
    5
    18
    සුළු පරීක්ෂණයක් කරන්න. බොරලු හරි තද නැති පස් හරි වැලි තැනක වාහනය නවත්තලා D එකට දාලා බ්‍රේක් පාගගෙන විනාඩි 5ක් 10ක් ඉන්න බලන්න. ඉස්සරහ රෝද දෙක තියන තැන වලක් වගේ හෑරිලා තියෙයි. ඒ එන්ජිමෙන් ඉස්සරහට යන්න තියන බලය බ්‍රේක් වලින් නවත්තගත්තාම වෙන තෙරපුම නිසා. ඒ බලයට පිච්චෙන ඉන්ධන ටික නාස්තියක්. වාහන තදබදයක D එකේ බ්‍රේක් අල්ලගෙන ඉන්න එක අවදානම් නොදැනුවත්ම කකුලේ තෙරපුම අඩුවෙලා ඉස්සරහ වාහනේ වැදෙන්න පුලුවන්. බ්‍රේක් ලයිනර් වලට වෙන හානියත් කථා කලයුතු දෙයක්.
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    :yes::yes::yes:
    ඔටෝ ගියර් වාහන D සිට N දක්වා මාරු කරනකොට ඉන්ධන වල ස්වල්ප ඉතිරියක් තියෙනවා තමයි. හැබැයි හැමවෙලේම D සිට N දක්වා මාරු කරනකොට ගියර් බොක්ස් එකේ Flywheel හැමවෙලේම Engage වෙනවා disengage වෙන්වා. ඒක ගියර් බොක්ස් එකට දීර්ඝ කාලීනව හොද නෑ.
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    සුළු පරීක්ෂණයක් කරන්න. බොරලු හරි තද නැති පස් හරි වැලි තැනක වාහනය නවත්තලා D එකට දාලා බ්‍රේක් පාගගෙන විනාඩි 5ක් 10ක් ඉන්න බලන්න. ඉස්සරහ රෝද දෙක තියන තැන වලක් වගේ හෑරිලා තියෙයි. ඒ එන්ජිමෙන් ඉස්සරහට යන්න තියන බලය බ්‍රේක් වලින් නවත්තගත්තාම වෙන තෙරපුම නිසා. ඒ බලයට පිච්චෙන ඉන්ධන ටික නාස්තියක්. වාහන තදබදයක D එකේ බ්‍රේක් අල්ලගෙන ඉන්න එක අවදානම් නොදැනුවත්ම කකුලේ තෙරපුම අඩුවෙලා ඉස්සරහ වාහනේ වැදෙන්න පුලුවන්. බ්‍රේක් ලයිනර් වලට වෙන හානියත් කථා කලයුතු දෙයක්.
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ඕක ඇත්තටම මිනිස්සු අතර තියන දුර්මතයක්.
    1. ඔටෝ වාහනයක එන්ජිම සහ ගියර් පද්දතිය සම්බන්ද වෙන්නේ ටොර්ක් කන්වර්ටර් එකක් හරහා. හිතන්න ට්‍රැෆික් එකේ D එකේ ඉන්නවා කියල. ඒ වෙලාවට එන්ජිම මත අනවශ්‍ය බරක් පැටවෙනවා කියනවා නම් ඒක විහිළුවක්. මොකද සාමාන්යෙන් අපි වාහනේ ධාවනය කරනකොට ඊට වඩා සිය ගුණයකින් වැඩි බරක් සියලු පද්දති මත වැටෙනවා. ඒ නිසා ට්‍රැෆික් එකේ බ්රේක් පාගාගෙන ඉන්නකොට වැටෙන භාරය නොසැලකිය හැකි තරම් කුඩා වෙනවා. ඒ වගේම පද්දති අනවශ්‍ය ගෙවීමකට ලක් වෙනවා කියන එකත් වැරදියි. එහෙම ගෙවෙනවානම් ඒ ගෙවෙන කොටස් දක්වන්න කියල මම ආරාධනා කරනවා.
    2. තෙල් දහනය වැඩි හෝ අඩු වෙන්නේ එන්ජිමේ RPM එක මත. (මෙම අවස්ථාවේ) ඔබ වහනය බ්රේක් පාගල නියුට්‍රල් කරලා බලන්න ඔබේ වාහනයේ එන්ජිම යම් තරමක් රේස් වෙන්නේ නැද්ද කියල?(D වල තියනවට සාපේක්ෂව) RPM මීටරයක් තියනවා නම් මේක හරියටම බලාගන්න පුළුවන්.
    3. බ්රේක් ගෙවෙනවා කියන මතයත් නිවැරදි නැහැ. මොකද වහනය නැවතිලා තියන තාක් බ්රේක් ගෙවෙන්නේ නැහැ. ලාවට බ්රේක් අල්ලන් ඉස්සරහට යනකොට තමයි බ්රේක් වැඩිපුර ගෙවෙන්නේ.
    4. D එකේ තියනකොට අනතුරුදායකයි කියන එකේ යම් සත්‍යතාවයක් තියනවා. වැරදීමකින් බ්රේක් රිලීස් උනොත් ඉස්සරහට යන්න පුළුවන්. නමුත් නියුට්‍රල් තියනකොටත් පාරේ තියන විෂමතා අනුව බ්රේක් රිලීස් උනොත් ඉස්සරහට හෝ පස්සට වාහනේ යන්න පුළුවන්. එහෙමනම් වාහනේ P එකට දාන එක වඩා ආරක්ෂිතයි.
    5. ඔටෝ වාහන වල නියුට්‍රල් ඉඳල D එකට දානකොට ට්‍රාන්ස්මිෂන් බෑන්ඩ් වලින් අදාල ප්ලැනටරි ගියර් තද කරගන්නවා. මේවා ක්ලච් බෑන්ඩ් කියලත් හැඳින්වෙනවා. නිතර නිතර ගියර් මාරු කරනකොට මෙන්න මේ ක්ලච් බෑන්ඩ් ගෙවෙන්න පුළුවන්. එහෙම ගෙවෙන එක ඒ තරම් හොඳ නැහැ. ඔටෝ වාහන වල D සහ R අතර N තියන්නේ මෙන්න මේ හේතුව නිසා. මොකද D ඉඳල R වලට මාරු වෙනකොට මෙන්න මේ ක්ලච් බෑන්ඩ් එකිනෙකට විරුද්ද වෙනත් ප්ලැනටරි ගියර් තදකරගන්නවා. ක්ෂණිකව මේ දේ වෙනකොට ඉක්මනින් මේවා ගෙවිල යනවා.:rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: Dusty Killer

    Ooops.Thanx.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,351
    2
    53,812

    CVT වලත් තියෙනවද බන් Clutch Bands?
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    CVT වලත් තියෙනවද බන් Clutch Bands?

    නැහැ. CVT වල තියන්නේ එක්තරා ආකාරයක සෙන්ට්‍රෆියුගල් ක්ලච් එකක්. වාහනේ නතර වෙලා තියනවා නම් කිසිම ආකාරයක බලයක් රෝද මත යෙදෙන්නේ නැහැ. ඒ නිසා CVT නියුට්‍රල් කරන එක කොහෙත්ම අවශ්‍ය නැහැ. නමුත් ඉදිරියට සහ පසු පසට ලෙස තවත් ක්ලච් දෙකක් තියනවා. (වාහනේ රිවස් එකට දාන්න සහ ඉස්සරහට දාන්න). නිතර නිතර ගියර් මාරු කරනකොට මේවගේ ගෙවීම් ඇති වෙනවා.
     
    :)
    nice
     
    Last edited: