Iithin bun license eka thibama ethi ne mokkada license eka denne dum sahathike balala neඕක ගොන් පාට් එකක් නෙමේ ගොනෝ...පැහැදිලිවම කියල තියෙනවා දුම් සහතිකේ, අදායම් බලපත්රේ, රක්ෂණ සහතිකේ, තමුන්ගේ ලයිසොන් එක කියන ඒවා වහනයක් එලියට දාන්න කලින් තියෙනවද කියල බලන්න කියල ....


Iithin bun license eka thibama ethi ne mokkada license eka denne dum sahathike balala ne![]()
පැටියා;15492414 said:නෑ අපෙ ට්‍රැෆික් අයියලට ටාගට් කවර් කර ගන්න ලේසි වෙන හින්ද![]()
අපි ගියා මචන් කලුතර පංසල්.. ගියේ බංඩාරගම හරහා... හරියට මොරොන්තුඩුව වන්ගුව ලගදි පොලීසියෙන් ඇල්ලුව... වැරැද්ද තමා අනාරක්ෂිත ලෙස රිය පැදවීම... ඇයි බන්... වාහනයක් ඉස්සර කරන්නත් බැරිද?? සුදු ඉරි ඇත්ත්තෙත් නෑ.... කහ ඉරි ඇත්තෙත් නෑ... අලුතෙන් කාපට් කරපු පාර... ඉස්සරහින් ඩී.මෝ බට්ටෙක් ගියා ඌ ඉස්සර කරද්දි තමා ඇල්ලුවෙ... ඔක්කොම ඉස්සර කරා... බයික් 8 ක්... මුලින්ම ගිය එකාට උසාවි... අනික උන් සාමාන්ය පොලිස් නිලදාරින්.. ට්‍රැෆික් පොලිස් නෙමෙයි... ඔන්න කාලකන්නි විසිගෙ පුතාලගෙ හැටි...![]()


Number එක බලාගෙන අහවල් එකක් කරන්ඩද බං අපි උන්ට? නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ නෙව.Umba number eka balaganna epei ban

පොඩ්ඩා1;15492535 said:යකෝ හරි කෙලියක් නේ බන් මේක ..!!![]()
හුම්ම්..ලංකාවෙ වැඩි හරියක් නීති ගොන් පාර්ට් තමා. වැඩකට ඇති නීති ටික කවුරුත් කරන් නෑ.

hotto newei ban huttona bn, gon hotto balan innawa ahinsakayek enkan ainata wela hangila
. hamadama dakinawa
mata penna bari jatiyak okun traffic parayo..මම ඊයේ කහ ඉරට ටිකක් ඈතින් බයික් එක නැවැත්තවා..කොහෙම අර හරස් ඉරි ඇතුලේ තමයි නවත්තලා තියෙන්නේ කියලා මුන් ටික හේ ගලා තිබ්බ බයික් ටික ලියනවා.. මාත ඇකට වෙලා බලන් හිටියා.. ලඟට ගියේ නැහැ.. දෙන්නේක් විතර අල්ලන් ලියද්දි මන් හෙමන් සැරේ මාරු වෙන්න හදන කොටම අහුවුනානේ... සිග්නල් සවුන්ඩ් එක හන්දා.. ඒ පාර තල්ලු කරන් තහන්ම් නැති පැත්තකින් නැවැත්තුවා... ඒ පාර 4ක් විතර අල්ලන් ලියන හන්දා...පිටිපස්සට ගිහින් මම ෂේප් එකේ කඩේට ගියා.. ඇය දැන් තියෙන්‍නේ තහනම් නැත තැනකනේ බයික් එක..
පස්සේ ඇවිත් බයික් එක අරන් මාරු වුනා...

meka sure da ban??
