Traffic Police ගොන් පාට්

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
dum sahathike...ammage redda
salli garanna hadana neethi owa...
tawa koccharanam tiyenawada wahaneka check karanna.adu gane awuruddakata serayakwath..
neethiya ballata gihilla rate..
 
rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ponna wada ban dum sahathike gahala thiyanawa ragena yanna kiyala..mona pakatada ban eka aran yanne..dum sahathike nathuwa adayam balapathraya gannath barinam ane manda mehemath hu** puthaalage wada..
     
    y_rangana

    Active member
  • Jan 14, 2007
    451
    216
    43
    dum sahathike na ban... licene eka nam thiyenawa... thaama kalin ekage namata thiyenne.. aran awruddak une nane.. dum sahathike dan gaththoth december wala licene ekata valid weida machanla
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    dum sahathike na ban... licene eka nam thiyenawa... thaama kalin ekage namata thiyenne.. aran awruddak une nane.. dum sahathike dan gaththoth december wala licene ekata valid weida machanla

    :rolleyes:
    dum sahathike ona ubata newei,waahaneta.
    license ekata dum sahathike adala wenne kohomada:confused:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :oo: ai ban income license ( aadayam balapathraya ) denne oka thibboth witharaine.. munta pissuda??
    :angry:

    :lol: :lol: :lol:

    ado umbe english dakalamata hinaawa nawaththaganda bari unaa ban, You Coming I Go (ඔයා එන්ඩ මම යනවා) keewa wagene kiyala thiyenne Income License :P
    man danna tharamin ekata kiyanne revenue license kiyala.
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මොනවද බන් මේ ගොන් පාර්ට් වැඩ ,,,
    දුම් සහතිකය පෙන්නන්නේ නැතුව ආදායම් බලපත්‍රය ගන්නත් බැහැ..
    දැන් දුම් සහතිකයත් පෙන්නන්න ඕනි ......:frown:

    මේකයි මචන් ග්‍රීන් ටෙස්ට් එක කරන එක හොඳයි, ඒක බලල රෙවනිව් ලයිසන් එක දෙන එක අනිවාර්ය කරපු වැඩේ හොඳයි, මොකද වාහනවලින් වෙන පරිසර දූෂණය සෑහෙන ප්‍රමාණයකින් වලවක්වගන්ඩ පුළුවන්. එත් ප්‍රශ්නේ තියෙන්නේ ග්‍රීන් ටෙස්ට් එක හරියටම වෙනවද කියන එක,
    මගේ කලින් වාහනේ එන්ජින් එක හදන්ඩ කලින් මගේ ලයිසන් ඉවර උනා ඉස්සෙල්ලම දාපු ගමන් බඩු ෆේල්, පස්සේ තව 500ක් දුන්නම මට 5න් පස්සේ එන්ඩ කීව, ඔය අගේට පාස් උනේ:P:P:P:P ඩෙංගු එලවන සයිස් එකට දුම දැම්ම, එත් අගේට පාස්, ඔය වගේ ලංකාවේ කොච්චරනම් වෙනව ඇතිද? නැත්නම් බන් මේ අපේ පාරවල් වල දුවන පරණ ලෝන්තපෝල් බස් කොහොම දුවන්නද?
     
    Last edited:

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මමත් නීතිය දන්නේ ලගදි... බර වාහන නම් අර ෆිට්නස් රිපෝර්ට් කියන බබුවත් අරන්ලු හැම තැනම යන්න ඕනි. ආච්චිගේ රෙද්ද... :angry: මම කවදාවත් වාහනේ පෙන්නලා ඔය මගුල අරන් නැහැ... ඒක නිකුත් කරන එවුන්මයි කියන්නේ වාහනේ ගෙන්න වියදම් කරන්න එපා කියලා. ඒත් මේ $%රිස් ලට එකත් බලන්න ඕනිලු.:growl::growl::growl:

    තව ටික දවසකින් ඩ්‍රයිවර්ගේ ලබ්බ බැහැලද කියලා අතගාලා බලයිද දන්නේ නැහැ...? මොකද ඩ්‍රයිවින් ලයිෂන් එක ගනිද්දී/අළුත් කරද්දී එකත් බලනවනේ:rofl::rofl::rofl:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ban umbala katha karanne oka hari bara deyak wagene... adayam balapathretama stapler karala thiya gaththama iwaraine!
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,842
    982
    113
    Hamilton, NZ
    මේකයි මචන් ග්‍රීන් ටෙස්ට් එක කරන එක හොඳයි, ඒක බලල රෙවනිව් ලයිසන් එක දෙන එක අනිවාර්ය කරපු වැඩේ හොඳයි, මොකද වාහනවලින් වෙන පරිසර දූෂණය සෑහෙන ප්‍රමාණයකින් වලවක්වගන්ඩ පුළුවන්. එත් ප්‍රශ්නේ තියෙන්නේ ග්‍රීන් ටෙස්ට් එක හරියටම වෙනවද කියන එක,
    මගේ කලින් වාහනේ එන්ජින් එක හදන්ඩ කලින් මගේ ලයිසන් ඉවර උනා ඉස්සෙල්ලම දාපු ගමන් බඩු ෆේල්, පස්සේ තව 500ක් දුන්නම මට 5න් පස්සේ එන්ඩ කීව, ඔය අගේට පාස් උනේ:P:P:P:P ඩෙංගු එලවන සයිස් එකට දුම දැම්ම, එත් අගේට පාස්, ඔය වගේ ලංකාවේ කොච්චරනම් වෙනව ඇතිද? නැත්නම් බන් මේ අපේ පාරවල් වල දුවන පරණ ලෝන්තපෝල් බස් කොහොම දුවන්නද?

    ග්‍රීන් ටෙස්ට් එකෙන් වාහනවලින් වෙන පරිසර දූෂණය සෑහෙන ප්‍රමාණයකින් වලවක්වගන්න පුළුවන් කියලා ෆේල් වෙච්ච එක මු 500ක් දිලා රිපෝර්ට් අරගන.. පට්ට :P
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ȜMA X;15495947 said:
    ග්‍රීන් ටෙස්ට් එකෙන් වාහනවලින් වෙන පරිසර දූෂණය සෑහෙන ප්‍රමාණයකින් වලවක්වගන්න පුළුවන් කියලා ෆේල් වෙච්ච එක මු 500ක් දිලා රිපෝර්ට් අරගන.. පට්ට :P

    avatar389769_1.gif

    අදහන්න වටින පොරවල් තමා :rofl:
     
    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    ඕක ගොන් පාට් එකක් නෙමේ ගොනෝ... :D පැහැදිලිවම කියල තියෙනවා දුම් සහතිකේ, අදායම් බලපත්රේ, රක්ෂණ සහතිකේ, තමුන්ගේ ලයිසොන් එක කියන ඒවා වහනයක් එලියට දාන්න කලින් තියෙනවද කියල බලන්න කියල ....
    එක හැබැව බං. ඒ උනාට නීතියේ තියෙන්නේ අරහෙමයි. ඕක පොලිසියක හරි දුම් සහතිකේ දෙන තැන හරි ලොකුවට ගහල තිබ්බ. මට හොඳට මතකයි... එක නිසා මුල ඉන්දම් මමනම් කොහොමත් ඕක දාගෙන යනවා. බරකුත් නෑනේ බං...
    ban umbala katha karanne oka hari bara deyak wagene... adayam balapathretama stapler karala thiya gaththama iwaraine!
    මචං උඹේ තාත්ත පොලිසියෙද? :dull:
    බොහොම වැදගත් විදියට ඇහුවෙ! මොකද, ඔච්චරම මේ සක්කිලි හැත්ත සුද්ද කරන්න නම් අඩුම ගානෙ ලේ නෑකමක් වත් තියෙන්න ඕනෙ.
    :dull:

    ane booruwo licen eka denne oya puke duma balala nemeda? ithin aye mokatada pol booruwo ooka laga tiya ganne?
    යේක පොලිෂියෙ මාතියාලගෙන් තමා අහන්ඩ වෙනවා! :confused:

    dum sahathike...ammage redda
    salli garanna hadana neethi owa...
    tawa koccharanam tiyenawada wahaneka check karanna.adu gane awuruddakata serayakwath..
    neethiya ballata gihilla rate..

    ponna wada ban dum sahathike gahala thiyanawa ragena yanna kiyala..mona pakatada ban eka aran yanne..dum sahathike nathuwa adayam balapathraya gannath barinam ane manda mehemath hu** puthaalage wada..
    ආස්චර්ය මචං! :sorry:

    dum sahathike na ban... licene eka nam thiyenawa... thaama kalin ekage namata thiyenne.. aran awruddak une nane.. dum sahathike dan gaththoth december wala licene ekata valid weida machanla
    බය නැතුව ගනින් දුම් සහතිකේ. බඩු අවුරුද්දක් valid. :yes:

    මමත් නීතිය දන්නේ ලගදි... බර වාහන නම් අර ෆිට්නස් රිපෝර්ට් කියන බබුවත් අරන්ලු හැම තැනම යන්න ඕනි. ආච්චිගේ රෙද්ද... :angry: මම කවදාවත් වාහනේ පෙන්නලා ඔය මගුල අරන් නැහැ... ඒක නිකුත් කරන එවුන්මයි කියන්නේ වාහනේ ගෙන්න වියදම් කරන්න එපා කියලා. ඒත් මේ $%රිස් ලට එකත් බලන්න ඕනිලු.:growl::growl::growl:

    තව ටික දවසකින් ඩ්‍රයිවර්ගේ ලබ්බ බැහැලද කියලා අතගාලා බලයිද දන්නේ නැහැ...? මොකද ඩ්‍රයිවින් ලයිෂන් එක ගනිද්දී/අළුත් කරද්දී එකත් බලනවනේ:rofl::rofl::rofl:
    :lol::lol::lol::baffled::baffled:

    ȜMA X;15495947 said:
    ග්‍රීන් ටෙස්ට් එකෙන් වාහනවලින් වෙන පරිසර දූෂණය සෑහෙන ප්‍රමාණයකින් වලවක්වගන්න පුළුවන් කියලා ෆේල් වෙච්ච එක මු 500ක් දිලා රිපෝර්ට් අරගන.. පට්ට :P
    :rofl::rofl:
     
    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    මගේ පු*ට දුං සහතිකයක් නෑනේ මලේ...!!!!!!!!!!!!!!!!!!:oo::oo::oo::oo::oo::oo:

    ඉක්මනට ගත්තොත් හොඳා. නැත්තං ඊලඟ පාර ඇල්ලුවට පස්සෙ පු* දෙන්න තමා වෙන්නෙ. :confused:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,582
    113
    Auckland
    දුන් සහතිකෙ ලබ්බ නැතුව ලයිසන් එක දෙන්නෙ නෑනෙ. :baffled::baffled:
    ඔය මේ සහතික අර සහතික ආච්චිගෙ උප්පැන්න සහතික ඔව්ව පු* ගහන්ද බන් බයික් පදින්නෙ ? තව ටික කාලයක් යනකොට පොතත් අරන් යන්න කියයි. ඉට පස්සෙ ඔක නැති උනාම ෆුල් ආතල්:angry::angry: