na bn, gon hotto balan innawa ahinsakayek enkan ainata wela hangila
. hamadama dakinawa
අපේ ගේ ඉස්සරහම තමයි ඒ. මං පාරට දානකොටම ඇල්ලුව ගෙරියො ටික. මං කිව්ව තොපිට දුං සහතිකේ ඕනෙමනං හිටහං මං ගෙදරට දුවල ගෙනත් දෙන්නං කියල.
එතකොට කියපි එහෙනං ඕනෙ නෑ, හැබැයි ආයෙ අහු උනොත් ලියනව කියල.
පවු, දඩ කොලයක් ලියාගන්ඩ බැරි උණාට දුක ඇති. 



. hamadama dakinawa





