traffic police

koka0011

Junior member
  • Nov 10, 2011
    85
    3
    8
    machang me langadi mage bike eka traffic officer kenek alluwa.mata driving licence thiyanawa,insuarance thiyanawa,okkoma thiyanawa.bike eke sadde wadee kiayala bike eka aran yanda haduwa.ehema bike aran yanda puluwanda?sadde wadeelu.sadde wadee kiyala balana machine eka thibbeth naha.ehema sadde wadee kiyala aran yanda puluwanda.
    me wage seen umbalatath welaa thiyanawada?
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    තක්ශනේ දියුණුයි. එක එක ගැජට් හයි කරලා පුළුවන් තරම් සද්දේ අඩු කරගන්න බලන්නේ. එකට අපේ උන් සයිලන්සර් එකත් ගලවයි පුලුවන්නම්.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    තක්ශනේ දියුණුයි. එක එක ගැජට් හයි කරලා පුළුවන් තරම් සද්දේ අඩු කරගන්න බලන්නේ. එකට අපේ උන් සයිලන්සර් එකත් ගලවයි පුලුවන්නම්.

    :)
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    තක්ශනේ දියුණුයි. එක එක ගැජට් හයි කරලා පුළුවන් තරම් සද්දේ අඩු කරගන්න බලන්නේ. එකට අපේ උන් සයිලන්සර් එකත් ගලවයි පුලුවන්නම්.

    loud pipes save lives
     
    Last edited:

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    පාරෙ දුවන හැම වාහනයකටම නියමිත ඩෙසිබල් රේට් එකක් තියෙනව. ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවුනත් ඔ්නෑම අවස්ථාවක ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කරන්ඩ පුලුවන්.
    නිශ්පාදකය දක්වල තියෙන උපරිම ශබ්ද පිටවුම් පරාසයෙන් එහා ශබ්දයක් එනවනං ඒ ගැන හොයන්ඩ පොලිසියට පුලුවන්. දෝශයක් නිසා ශබ්දය එනවනං නියමිත කාලයක් තුල ඒක නිවැරදි කර ගන්ඩ අවවාද දෙන්ඩ පුලුවන්. ඒ වගේම අමතර උපාංග සවි කරල ශබ්දය වැඩි කරල තියෙනවනං ඒවට විරුද්ධව නීතිමය කටයුතු කරන්ඩත් පුලුවන්.
    මේ මොක නැතත් පොලිසිය එක්ක සද්දෙ දාන්ඩ ගියොත් කොතනින් කෙළවර වෙයිද දන්නෙ නෑ.