traffic rule ?

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    pass2Pic1.gif
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    left eke yanna one.
    Right hand side eken (umba hara ena) ena vehicle walata ida denna one.
    dakune neethiya.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    කුරුණෑගල පැත්තේ ඉඳන් ඇවිත් කටුගස්තොට හංදියේ තියන සිග්නල් වලින් නුවර යන එකත් මඥ්ඥ්ං.

    මේ රතුපාටින් තියන පාරේ ගියේ නැත්නම් අනාතයි.
    සිග්නල් දෙකේම නවතින්න ඕනේ. වැරදි ලයින් එකේ හිටියොත් කොල වැටුනම ගිහින් හිරවෙනවා. එකක කොල වැටිලා අනිකේ රතු වැටිලා තියෙද්දී

    osgWpvO.jpg
     
    Last edited:

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,428
    982
    113
    අතරමග
    කුරුණෑගල පැත්තේ ඉඳන් ඇවිත් කටුගස්තොට හංදියේ තියන සිග්නල් වලින් නුවර යන එකත් මඥ්ඥ්ං.

    මේ රතුපාටින් තියන පාරේ ගියේ නැත්නම් අනාතයි.
    සිග්නල් දෙකේම නවතින්න ඕනේ. වැරදි ලයින් එකේ හිටියොත් කොල වැටුනම ගිහින් හිරවෙනවා. එකක කොල වැටිලා අනිකේ රතු වැටිලා තියෙද්දී

    osgWpvO.jpg

    mamath methanin keepa sarayak amaruwe watila thiyenawa... dan nam kandy yana paththai gannoruwa yana paththayi ganata dannawa... :yes::yes::yes:
     
    pissu7

    Active member
  • Jul 4, 2013
    468
    25
    28
    mamath methanin keepa sarayak amaruwe watila thiyenawa... dan nam kandy yana paththai gannoruwa yana paththayi ganata dannawa... :yes::yes::yes:

    machan, methendi First signal GREEN wunama , issarahara gihilla lane eke dakunata ganna onada ? ( eeta passe 2nd signl langa nawaththanna onada ? )